නිතරම වයි ෆයි ඔන් කරලාද තියන්නේ? එහෙනම් පරිස්සමින්

අන්තර්ජාල පහසුකම් වල දියුණුවත් සමගම වයි ෆයි තාක්ෂණය නොහොත් රැහැන් රහිත සම්බන්ධතා භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සැලකිය ලෙස ඉහල ගොස් තිබෙනවා. නමුත් දීර්ඝ කාලීනව වයි ෆයි සම්බන්ධතා තුළ සිටීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව මෑතකදී කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. මෙම සම්බන්ධතා ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නේ කෙසේද යන්න අද ලිපිය ඔස්සේ විමසා බලමු.

 

මෙහිදී ජංගම දුරකථන සහ ටැබ්ලට් ව්යි ෆයි සිග්නල් මගින් රවුටරයකට සම්බන්ධ කරනවා. මෙම වයි ෆයි සිග්නල් විද්යුත් චුම්භක තරංගයන් වන අතර මේවා ශරීරයට ශරීරයට හානිදායක වෙනවා.

බොහෝ අය නිසි ආකාර දැනුමක් නොමැති නිසා මෙම අවධානම ඉවත් කරනවා. නමුත් අත්‍යවශ්‍ය ජෛව ක‍්‍රියාවලි වල ක‍්‍රියාවලිය අඩපණ කිරීමට මෙය සමත් වෙනවා. බ‍්‍රිතාන්‍ය සෞඛ්‍යය කාර්‍යංශය ප‍්‍රකාශ කරන අන්දමට මෙම වයි ෆයි සිග්නල් මගින් ජීවීන්ගේ සහ ශාක වල වර්ධන වේගය පවා අඩු කරනවා.

දීර්ග කාලීනව ව්යි ෆයි සම්බන්ධතා තුළ සිටීම පහත රෝගී තත්වයන් ඇති කිරීමට හේතු වෙනවා.

1. දිගුකල් පවතින කැස්ස.

2. ශ‍්‍රවණ ආබාධ සහ සිරුරේ සමතුලිතතාවය බිද වැටීම.

3. හිස රුදාව සහ අනිද‍්‍රාව.

4.කුඩා ළමුන් සිටී නම් වයි ෆයි භාවිතය සීමා කිරීම.

 

වයි ෆයි තාක්ෂණය සැබවින්ම පහසු අත්‍යවශ්‍ය තාක්ෂණයක් නිසා නොහිමි ලෝකය අපි ඔබට වයි ෆයි භාවිතා කිරීම නතර කරන ලෙසට යෝජනා කරන්නේ නැහැ. ඒත් හැකි නම් පහත ක‍්‍රියාමාර්ග වලට යොමූ වී සෞඛ්‍යය අවධානම අඩු කර ගන්නා ලෙස යෝජනා කරනවා.

1. රාත‍්‍රියේ නින්දට යන විට සම්බන්ධතාවය විසන්ධි කිරීම.

2. සම්බන්ධතාවයෙන් වැඩක් නොගන්නා විට විසන්ධි කිරීම.

3. කුස්සියේ හෝ නිදන කාමරයේ රවුටරය තැබීමෙන් වැලකීම.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *