මෙම ස්ථානයේ අයිස් කැටයක් තබන්න සිදු වන දේ අදහාගත නොහැකි වේවි

බොහෝ දෙනා විවිධ හේතු සදහා අයිස් භාවිතා කළද අයිස් වලින් සාමාන්‍යයෙන් අපේක්ෂා නොකරන ප්‍රයෝජනයක් ගැන තමා අද නොහිමි ලෝකයෙන් කියන්න යන්නෙ. අයිස් මගින් ශරීර සුවතාවය වැඩි කර, ශක්තිජනක පරිසරක් පුද්ගලයා වටා නිර්මාණය කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. එය සිදු කරන්නේ ඔබගේ හිස සහ ගෙල එකට සම්බන්ධ වන ප‍්‍රදේශය මත අයිස් කැටයක් තැබීමෙන්. මෙම ක‍්‍රියාවලිය චීන කටු චිකිස්තාවට සමාන ක‍්‍රියාවලියක්. එයට අනුව මෙම අයිස් කැටය තබන ස්ථානය Feng Fu යන නමින් හදුන්වනවා. මෙම ස්ථානයේ අයිස් කැටයක් විනාඩි 20 ක් පමණ තැබිය යුතු වෙනවා. මෙහිදී මුලින් ඉතා ශීතලක් දැනුනද පසුව උණුසුමක් දැනෙනවා. මෙම ක‍්‍රියාවලිය දිනපතා සිදු කිරීම මගින් ඉතා සනීපයක් මෙන්ම නිදහසක් දැනෙනවා. එසේ සිදු වන්නේ රුධිරයට Endorphin නැමති රසායනිකය ශ‍්‍රාවය වීම මගිනි. මීට අමතරව මෙම ක‍්‍රියාවලිය මගින් සිරුරට තවත් බොහෝ වාසි අත් වෙනවා.

1. සුව පහසු නින්දක් ලැබීම.

2. ජීර්ණ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වීම.

3. අධික ශීතලට ඔරොත්තු දීම.

4. හන්දි පත් රුදාව, හිසරදය සහ දත් කැක්කුම වැනි රෝගී තත්වයන්ට ඔරොත්තු දීම.

5. ස්වසන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.

6. කොදු ඇට පෙලෙහි වේදනාවන් අවම කිරීම සහ ස්නායු අක‍්‍රමිකතාවන් අඩු කිරීම.

7. ලිංගාශ‍්‍රිත රෝගයන්ගෙන් වැලකීමට ආධාර වීම.

8. අධ්‍යාතතිය අවම කිරීම.

9. ඇදුම, මන්ද පෝෂණය සහ ස්ථුල භාවය වැනි තත්වයන්ට සිරුර ගොදුරු වීම වැලකීම.

10. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කිරීම, නිසරු බව දුරු කිරීම සහ ලිංගික අප‍්‍රාණිකත්වය දුරු කිරීම. මෙම ක‍්‍රමය ඔබගේ ශරීර සමතුලිතතාවය රැක ගැනීමට ඉතා වැදගත් වෙනවා. නමුත් දීර්ග කාලීන රෝග, අපස්මාරය, සහ ගර්භනී කාලය තුල මෙවැනි ප‍්‍රතිකාර ක‍්‍රමයන් භාවිතයෙන් හැක්තාක් ඈත් වෙන්න කියන එක තමා නොහිමි ලෝකය අපේ අදහස. තවත් මෙවැනිම ලිපි බලන්න, නොහිමි ලෝකය අපිව Subscribe කරන්න.

 

 

 

https://www.youtube.com/watch?v=lONzFmbrcJ4

Leave a Reply

Your email address will not be published. Required fields are marked *