ඉක්මනින් මරණයට පත් විය හැකි රෝගයක ලක්ෂණ. නොසලකා හරින්න එපා

මෙම රෝග ලක්ෂණ බොහෝ දෙනෙකුට තිබෙන බව පැවසෙනවා.ඒත් මෙතරම් භයානක බව නොසිතන්නට ඇති. ඔබ මෙි රෝග ලක්ෂණය නොසලකා හැරියොත් බොහෝ විට ඔබ මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඒ ඇයි. හේතුව මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම පහළින් බලන්න. අනෙක් අයටත් බලන්න කරන්න.

 

වාර්තා රුසක් සමගින් සිංහ පැටව් ඉදිරියේ ඉන්දියාව දණ ගසයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉංදියා කණ්ඩායම අතර පළමුවැනි එක්දින තරගය අද ඉංදියාවේ ධර්මශාලා හී දි පැවුත්වුණ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන් පෙරලිකාර ජයක් ලැබුවා. තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා නව නායක තිසර පෙරේරා මුළින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ඉංදියාවට ලබා දුන්නා. මුල සිටම ඉංදියානු ක‍්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සුරංග ලක්මාල් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මුල් කඩුලු 7 ලකුණු 30 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගියත් ඉංදීය සුපිරි පිතිකරු මහේන්ද‍්‍ර සිං දෝනි සිය සුපුරුදු ප‍්‍රහාරය තනිව දියත් කරමින් ඉංදීය ලකුණු පුවරුව ලකුණු 112 තෙක් ඉහළ දැමුවා.

 

මහේන්ද‍්‍ර සීං දෝනි ලකුණු 65 ක් ලබා ගත් අතර කුල්දීප් යාදව් ලකුණු 19 ක් ද හර්දික් පාන්ඩ්‍යා ලකුණු 10 ක් ද ලබා ගත් අතර සෙසු කිසිම ක‍්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වැඩි වෙලාවක් කඩුල්ලේ රුදී සිටීමට ජස්ප‍්‍රික් බුම්රා ඉඩ ලබා දුන්නේ නෑ. තීක්ෂණ පිතිහරඔයක නියත වෙමින් උපුල් තරංග ලකුණු 49 ක් ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස දැවී ගියද ඒ වන විටත් ඔහු ජයග‍්‍රහණයේ අඩිතාලම මැනවින් ගොඩනගා තිබුණා. ලහිරු තිරිමාන්න අද දිනයේ ඉංදීය පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වූ අතර හිටපු නායක ඇන්ජෙලෝ මැතිවුස් සහ යොවුන් ක‍්‍රීඩක නිරෝෂාන් දික්වැල්ල මැනවින් සංවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය වෙත රුගෙන ගියා.

කෙසේ වෙතත් මෙම තරගයේ ඉංදියාව අමිහිරි වාර්තා කිහිපයකටම හිමිකම් කීවා. ඒ අතරින් පලමුවැන්න පළමු පන්දු වාර 10 දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව එනම් ලකුණු 13 ක් අද දිනයේ වාර්තා වීමයි. එමෙන්ම අවසාන වසර 10 තුළ ඉනිමකදී යැවූ වැඩිම නිලකුණු පන්දුවාර ගණන යැවීමට ද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එමෙන්ම ඉංදීය කණ්ඩායමක් ඉංදියාවේදි ලබා ගත් තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වෙනවා. මෑත ඉතිහාසයේ ඉංදියාව ලබා ගත් දරුණුම පරාජයද මෙය වන අතර  මෙම තරගයේ තවත් වාර්තා රුසක් පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

 

නිවසේදීම ගර්භණීතාවය පරීක්ෂා කරගන්නෙ මෙහෙමයි

නිවසේදීම ගර්භණීතාවය පරීක්ෂා කරගැනීම සදහා විවිධ ක‍්‍රම තිබෙනවා. ඒ අතරින් වෛද්‍ය වරයෙකු හමු වීමෙන් හෝ නූතන තාක්ෂණය භාවිතා නොකර ගර්භණීතාවය පරීක්ෂා කරගන්නෙ කෙසේද යන්න අද ලිපයෙන් ඉදිරිපත් කරනවා. මේක ඔ්නෑම කෙනෙකුට නිවසේදීම කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්නා සහ විස්වාස කරන ක‍්‍රම කීපයක් මෙහි තිබෙනවා. හැමෝටම බලන්න share  කරන්න. ඒ වගේම යූටියුබ් චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

 

 

ලිංගික අප‍්‍රාණිකත්වයද? මානසික වදයක්ද? මෙන්න වෛද්‍ය ප‍්‍රතිකාරය නිවසේදීම කරන විදිය

ලිංගික අප‍්‍රාණිකත්වය කියන්නෙ බොහෝ දෙනා පීඩා විදින ගැටලුවක්. ඇතැමි විය මෙය මානසික ගැටලුවක් වීමටද පුළුවන්. නමුත් දැන් මේ සදහා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කළ ව්‍යයාමයන් තිබෙන නිසා ගැටලුවක් නෑ. අද ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ මෙම ගැටලුව සහිත පුද්ගලයන්ට නිවසේදීම සිදු කරන සරලතම ව්‍යායාමයක් මගින් කොහොමද මෙම ගැටලුව මගහරවගන්නෙ කියන එක. ඒත් එක්කම මේක වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් නිසා ඔබ කලබලයට පත් වීම හෝ නොසලකා හැරීම සිදු කරන්න එපා. ප‍්‍රතිඵල සහතිකයි. ඒ වගේම මෙවැනිම වටිනා ලිපි සදහ ලංකා ෆැක්ට්ස් අපේ යූටියුබ් චැනලය කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.

 

 

කන් පෙත්තේ ස්වරූපය වෙනස් වෙලාද? සමීපතයකුගේ හරි එහෙම වෙලාද? ඉක්මන් කරන්න

එදිනෙදා ජීවිතයේදී ඔබ අනිවාර්යයෙන්ම දැන ගෙන සිටිය යුතුම වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක් අපි අද ඉදිරිපත් කරනවා. මේක සාමාන්‍ය දෙයක් නෙවේ. හදිසියේ හරි මෙය මගහැර හිටියොත් ඇතැම් විට ඔබ මරණයට වුණත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන නොසලකා ඉන්න එපා. සමීපතයෙකුගේ හරි අසල්වැසියෙකුගේ හරි මෙන්න මේ විදියට කන් පෙත්ත වෙනස් වෙලා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න. සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් බලන්න. ඒ වගේම අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

මායාවක්ද විශ්මයක්ද , විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ ලංකාවේ අපේ මැජික් කාරයා

විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා

මේ දිනවල ජනප‍්‍රියම රූපවාහිනී වැඩසටහනක් තමා යූත් විත් ටැලන්ට් කියන්නෙ. මේ වැඩ සටහනෙන් ලංකාවේ විවිධ දක්ෂයෝ හොයලා දෙනවා. මේ එහෙම හොයාගත්ත දක්ෂයෙක්. ඒ කියන්නෙ ලංකාවේ අපේ දක්ෂයෙන්. මෙහෙම දක්ෂතා තියෙන අයව වෙන රටවල දැකලා තිබ්බට ලංකාවේ අපි දැකලා නෑනෙ. මෙන්න එහෙනම් විනිසුරු මඩුල්ලට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා. අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

ඔබ අසාමාන්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහි වෙලාද? විද්‍යාඥයන් කළ අමුතුම හෙළිදරව්ව

රූපවාහිනිය නැරඹීමට බොහෝ දෙනා පුරුදුව සිටිනවා. ඇතැම් විට එය ජීවිතයේ අංගයක් කර ගැනීමද අපේ බොහෝ ගෘහණියන්ගේ සිරිතක් වී තිබෙනවා. නමුත් නවතම පර්යේෂණයකට අනුව රූපවාහිනියට ඇබ්බැහි වූවන්ගේ මානසික මට්ටම සාමාන්‍ය පුද්ගලයන්ට වඩා දුර්වල වන බව අනාවරණය කරගෙන තිබෙනවා. Continue reading “ඔබ අසාමාන්‍ය ලෙස රූපවාහිනියට ඇබ්බැහි වෙලාද? විද්‍යාඥයන් කළ අමුතුම හෙළිදරව්ව”

සීගිරිය යළිත් ප‍්‍රතිනිර්මාණය වේ. බලන්නකො තියෙන ලස්සන හිතා ගන්න පුළුවන්ද ඉස්සර තිබුණ විදිය

සීගිරිය කියන්නෙ ශ‍්‍රී ලාංකීය අතීත උරුමය ලොවමට කියා පාන අපූරු උදාහරණයක්. ඉස්සර සීගිරිය කොහොමද තියෙන්න ඇත්තෙ? හිතාගන්න පුළුවන්ද? අද නොහිමි ලෝකයෙන් කියන්නෙ ඉස්සර සීගිරිය කොහොමද තියෙන්න ඇත්තෙ කියන එක. මේක අපූරු නිර්මාණයක්. සීගිරිය රජ දවස තිබූණා යැයි අපේක්ෂිත විදියටම මේ නිර්මාණය කරලා තියෙනවා. පහත වීඩියෝ එකෙන් මේක බලන්න. අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.

 

 

මෙම ස්ථානයේ අයිස් කැටයක් තබන්න සිදු වන දේ අදහාගත නොහැකි වේවි

බොහෝ දෙනා විවිධ හේතු සදහා අයිස් භාවිතා කළද අයිස් වලින් සාමාන්‍යයෙන් අපේක්ෂා නොකරන ප්‍රයෝජනයක් ගැන තමා අද නොහිමි ලෝකයෙන් කියන්න යන්නෙ. අයිස් මගින් ශරීර සුවතාවය වැඩි කර, ශක්තිජනක පරිසරක් පුද්ගලයා වටා නිර්මාණය කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. එය සිදු කරන්නේ ඔබගේ හිස සහ ගෙල එකට සම්බන්ධ වන ප‍්‍රදේශය මත අයිස් කැටයක් තැබීමෙන්. මෙම ක‍්‍රියාවලිය චීන කටු චිකිස්තාවට සමාන ක‍්‍රියාවලියක්. එයට අනුව මෙම අයිස් කැටය තබන ස්ථානය Feng Fu යන නමින් හදුන්වනවා. මෙම ස්ථානයේ අයිස් කැටයක් විනාඩි 20 ක් පමණ තැබිය යුතු වෙනවා. මෙහිදී මුලින් ඉතා ශීතලක් දැනුනද පසුව උණුසුමක් දැනෙනවා. මෙම ක‍්‍රියාවලිය දිනපතා සිදු කිරීම මගින් ඉතා සනීපයක් මෙන්ම නිදහසක් දැනෙනවා. එසේ සිදු වන්නේ රුධිරයට Endorphin නැමති රසායනිකය ශ‍්‍රාවය වීම මගිනි. මීට අමතරව මෙම ක‍්‍රියාවලිය මගින් සිරුරට තවත් බොහෝ වාසි අත් වෙනවා.

1. සුව පහසු නින්දක් ලැබීම.

2. ජීර්ණ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වීම.

3. අධික ශීතලට ඔරොත්තු දීම.

4. හන්දි පත් රුදාව, හිසරදය සහ දත් කැක්කුම වැනි රෝගී තත්වයන්ට ඔරොත්තු දීම.

5. ස්වසන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.

6. කොදු ඇට පෙලෙහි වේදනාවන් අවම කිරීම සහ ස්නායු අක‍්‍රමිකතාවන් අඩු කිරීම.

7. ලිංගාශ‍්‍රිත රෝගයන්ගෙන් වැලකීමට ආධාර වීම.

8. අධ්‍යාතතිය අවම කිරීම.

9. ඇදුම, මන්ද පෝෂණය සහ ස්ථුල භාවය වැනි තත්වයන්ට සිරුර ගොදුරු වීම වැලකීම.

10. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කිරීම, නිසරු බව දුරු කිරීම සහ ලිංගික අප‍්‍රාණිකත්වය දුරු කිරීම. මෙම ක‍්‍රමය ඔබගේ ශරීර සමතුලිතතාවය රැක ගැනීමට ඉතා වැදගත් වෙනවා. නමුත් දීර්ග කාලීන රෝග, අපස්මාරය, සහ ගර්භනී කාලය තුල මෙවැනි ප‍්‍රතිකාර ක‍්‍රමයන් භාවිතයෙන් හැක්තාක් ඈත් වෙන්න කියන එක තමා නොහිමි ලෝකය අපේ අදහස. තවත් මෙවැනිම ලිපි බලන්න, නොහිමි ලෝකය අපිව Subscribe කරන්න.

 

 

 

නිවසේ සිටම දත් සුදු කරගන්න ලෝකයේ තියෙන හොදම ක‍්‍රමය මෙන්න

අපි හැමෝම කැමතියිනේ ලස්සන සුදු වන් දත් දේපලක් තියා ගන්න. ඒ සදහා අපි හැමදාම දත් මදිනවා.
ඒක එක තැන් වලට ගිහිල්ලා දත් සුද්ද කර ගන්නවා. එත් ඔයාලා කවමදාකවත් දැන ගෙන හිටියද ස්වාභාවික දෙයක් තුලින් ඉතාම පහසුවෙන් නිවසේදීම දත් ටික සුදු කර ගන්න ක‍්‍රමයක්  තියෙනවා කියලා. හරි අද නොහිමි ලෝකය තුලින් ඵ් ගැන කියලා දෙන්නම්.

මේ සදහා අපි යොදා ගන්නේ කෙසෙල් ලෙලි. කෙසෙල් ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් අපේ දත් වල ඉලීම තුලින් දත් සුදු වෙනවා. කෙසෙල් ලෙල්ලේ අඩංගු වෙලා තියෙනවා Potassium, Magnesium  හා Manganese කියන පෝෂණ සංගටක. ඉතින් මේ කෙසෙල් ලෙලි වල ඇතුලත පැත්ත දත් වල උලන කොට මේ සංගටක ටික දත් වලට උරා ගැනීම සිදු වෙනවා. ඒ තුලින් තමයි දත් ටික සුදු වෙන්නේ.

ඒ වගේම මෙහි තියෙන තවත් වාසියක් වන්නේ මේ ක‍්‍රමය මගින් දත් වලට කිසිම සීරීමක් වෙන්නේ නැති එක. හරි අපි දැන් වැඬේ පටන් ගමු.

මුලින්ම ඉදුණු කෙසෙල් ගෙඩියක් අරන් එකෙන් ගලව ගන්න කෙසෙල් ලෙලි කැබැල්ලක්. හොදින් මතක තියා ගන්න මේ ලෙලි කැබැල්ල ගලවන්න පටන් ගන්න ඕනේ කෙසෙල් ගෙඩිය යට පැත්තේ ඉදන්. ඒ වගේම මේ සදහා එක වරකට අවශ්‍ය වන්නේ කෙසෙල් ගෙඩියකින් කුඩා ලෙලි කැබැල්ලක් පමණක් නිසා ඔයාට පුළුවන් එක කෙසෙල් ගෙඩියක් දවස් 4ක් විතර මේ වැෙඬ් සදහා යොදා ගන්න.
හරි දැන් මේ ගැලව ගත්තු ලෙල්ලේ ඇතුලත පැත්ත හොදින් දත් වල උලන්න. කෙසෙල් ලෙල්ලේ යට පැත්තේ තියෙන ඔක්කොම ටික දත් වලට වදින ගානට උලන්න. ටික වෙලාවක් මෙහෙම කරනකොට ඔයාට තේරේවි දත් ටික සම්පුර්ණයෙන්ම ආවරණය වන පරිදි කිසියම් තට්ටුවක් බැදිලා වගේ.

එතකොට ඔබ මේක නවත්තලා විනාඩි 10ක් ඉන්න ඕනේ මේ කෙසෙල් ලේල්ලෙන් අපේ දත් වලට ගත්තු පෝෂණ සංඝටක ටික හොදින් දත් වලට වදිනකම්. තොල් දෙක දිව දත්වල නොගෙවන පරිදි මේ කාලය ඔබ ගත කරන්න ඕනේ.

ඊට පස්සේ ඔබේ බුරුසුව අරන් දත් බෙහෙත් හෝ වතුර නැතුව නිකන්ම දත් ටික මදින්න. මේකෙන් බලාපොරොත්තු වෙන්නේ අර දත් වල බැදිලා තියෙන කෙසෙල් පොත්තේ පෝෂක ටික හොදින් දත්    වල  හැම අස්සක් මුල්ලක් නෑරම පතුරුවන එක. ඉන්පසු නැවත වතාවක් දත් බෙහෙත් යොදා ගෙන දත් ටික මදින්න.

මේ වැඩේ    හැමදාම කරොත් දවස් 14 ක් වගේ පුංචි කාලයක් තුලදී ඔබේ දත් ටික නිවසේදීම සුදු කර ගන්න පුලූවන්.

තව දෙයක් ඔයාලා මේ විදියට දත් ටික සුදු කරන්න ගන්න කෙසෙල් ලෙලි පාවිච්චි කරලා නිකන් විසි කරන්න එපා. කෙසෙල් ලෙලි කියන්නේ හොද ඛනිජමය පොහොරක් ශාක වලට. එක නිසා කෙසෙල් ලෙලි එක්කෝ ඔබගේ compost කසල බදුනට එකතු කරන්න, නැත්තම් හොදින් blender කරලා කෙලින්ම ශාක අවට පසට එකතු කරන්න