මිහිදු ආරියරත්න මා නොවන මා ඇවිත් කීව සුපිරිම සිංදු ටික මෙන්න

මිහිදු ආරියරත්න කියන්නේ සුපිරිම ගායකයෙක්. ඒක හැමෝම දන්න දෙයක්. ඒක තවත් වතාවක් තහවුරු කරගන්න පුළුවන් මෙන්න මේ සිංදු ටික ඇහුවම. සිංදු ටිකේ අයිතිය දෙරණ මා නොවන මා වැඩසටහන සතුයි.

ටයිටනික් නැවට මොකද වුණේ? සම්පූර්ණ විස්තරය මෙන්න.

ටයිටනික් කියන්නෙ ලෝකයේම කතාබහට භාජනය වූ වචනයක්. හැබැයි ඒ මෙතෙක් කල් බිහි වූ විශාලතම නැවක් නිසා. මේ නැවේ ලස්සන ආදර කතාවක් චිත‍්‍රපටයකට පවා පාදක වී තිබෙනවා. ඒ කතාව තුළ ටයිටනික් නෞකාව කොහොමද ගිලූණෙ කියන එකත් පෙන්වනවා. ඒත් ෆිල්ම් මානසිකත්වයෙන් මිදිලා මේක බලන්නකො. ටයිටනික් ගිලූනෙ කොහොමද කියන එක මේකෙ තියෙනවා.

 

ලිංගික ශක්තිය වැඩි කරන ව්‍යාග‍්‍රා වැනි ඖෂධයක් ස්වභාවිකව නිවසේදීම සාදාගන්නා ආකාරය

ව්‍යාග‍්‍රා කියන්නෙ මොකක්ද කියන එක හැමෝම දන්න කරුණක්. ඒත් කෘතිමව නිපදවන ව්‍යාග‍්‍රා වගේ ඖෂධ නිසා අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන් කියල වෛද්‍යවරුන් කියනවා. ඒත් අද අපි කියන්න යන්නෙ අතුරු ආබාධ නොමැතිව නිවසේදීම ඉතා පහසුවෙන් සපයාගත හැකි අමු ද්‍රව්‍ය භාවිතා කර ව්‍යාග‍්‍රා වැනි ලිංගික ශක්තිය වැඩි කරන ස්වභාවික පානයක් සාදාගන්නා ආකාරය. ස්වභාවික නිසා අතුරු ආබාධ වලින් තොරයි.
ඒ වගේම මේ ව්‍යාග‍්‍රා පානය පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද යෝග්‍යයි. මෙය දිනපතා පානය කිරීම මගින් ලිංගික ඇසුර සිදු කරන කාලය වැඩි කරගෙන වැඩි වෙලාවක් සමීපතයන් සමග සිටීමට හැකියි.  නිවසේදීම සාදාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

 

 

 

 

බහුල වශයෙන් හමු වන ලිංගිකත්වය සම්බන්ධ වන ගැටලු කිහිපයකට පිළිතුරු

ලිංගික අධ්‍යාපනය කියන්නෙ ශ‍්‍රී ලංකාව වැනි රටකට අත්‍යවශ්‍ය දෙයක්. ඇතැමි විට එමගින් පවුල් ජීවිත යහපත් කර ගැනීමටත් ශ‍්‍රී ලංකාව තුළ බහුල වශයෙන් ව්‍යාප්ත වෙමින් යන ළමා අපචාර නැති කිරීමටත් හේතු වීමට පුළුවන්. එදිනෙදා ජීවිතයේ බහුල වශයෙන් හමු වන ලිංගිකත්වය සම්බන්ධ වන ගැටලු කිහිපයකට පිළිතුරු ලෙස කරුණු කීපයක් අද නොහිමි ලෝකයෙන් ඉදිරිපත් කරනවා. එමෙන්ම තවත් මෙවැනිම ලිපි බැලීම සදහා  අපේ යූටියුබ් චැනලය සබ්ස්ක‍්‍රයිබ් කරන්න. මේ පිළිඔදව සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන්.

 

 

 

ඉක්මනින් මරණයට පත් විය හැකි රෝගයක ලක්ෂණ. නොසලකා හරින්න එපා

මෙම රෝග ලක්ෂණ බොහෝ දෙනෙකුට තිබෙන බව පැවසෙනවා.ඒත් මෙතරම් භයානක බව නොසිතන්නට ඇති. ඔබ මෙි රෝග ලක්ෂණය නොසලකා හැරියොත් බොහෝ විට ඔබ මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඒ ඇයි. හේතුව මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම පහළින් බලන්න. අනෙක් අයටත් බලන්න කරන්න.

 

වාර්තා රුසක් සමගින් සිංහ පැටව් ඉදිරියේ ඉන්දියාව දණ ගසයි

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඉංදියා කණ්ඩායම අතර පළමුවැනි එක්දින තරගය අද ඉංදියාවේ ධර්මශාලා හී දි පැවුත්වුණ අතර ශ‍්‍රී ලංකා කණ්ඩායම ඉන් පෙරලිකාර ජයක් ලැබුවා. තරගයේ කාසිය වාසිය දිනූ ශ‍්‍රී ලංකා නව නායක තිසර පෙරේරා මුළින්ම පන්දුවට පහර දීමේ අවස්ථාව ඉංදියාවට ලබා දුන්නා. මුල සිටම ඉංදියානු ක‍්‍රීඩකයන්ට දැඩි පීඩනයක් එල්ල කිරීමට සුරංග ලක්මාල් ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා පන්දු යවන්නන් සමත් වුණා. මුල් කඩුලු 7 ලකුණු 30 ක් වැනි අඩු ලකුණු සංඛ්‍යාවකදී දැවී ගියත් ඉංදීය සුපිරි පිතිකරු මහේන්ද‍්‍ර සිං දෝනි සිය සුපුරුදු ප‍්‍රහාරය තනිව දියත් කරමින් ඉංදීය ලකුණු පුවරුව ලකුණු 112 තෙක් ඉහළ දැමුවා.

 

මහේන්ද‍්‍ර සීං දෝනි ලකුණු 65 ක් ලබා ගත් අතර කුල්දීප් යාදව් ලකුණු 19 ක් ද හර්දික් පාන්ඩ්‍යා ලකුණු 10 ක් ද ලබා ගත් අතර සෙසු කිසිම ක‍්‍රීඩකයෙක්ට ලකුණු 10 සීමාව පසු කිරීමට ශ‍්‍රී ලංකා පන්දු යවන්නන් ඉඩ ලබා දුන්නේ නෑ. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 13 කට කඩුලු 4 ක් දවා ගත්තා. පිළිතුරු ඉනිම ඇරඹූ ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට වැඩි වෙලාවක් කඩුල්ලේ රුදී සිටීමට ජස්ප‍්‍රික් බුම්රා ඉඩ ලබා දුන්නේ නෑ. තීක්ෂණ පිතිහරඔයක නියත වෙමින් උපුල් තරංග ලකුණු 49 ක් ලබා ගත් අතර අවාසනාවන්ත ලෙස දැවී ගියද ඒ වන විටත් ඔහු ජයග‍්‍රහණයේ අඩිතාලම මැනවින් ගොඩනගා තිබුණා. ලහිරු තිරිමාන්න අද දිනයේ ඉංදීය පන්දු යවන්නන් ඉදිරියේ අසාර්ථක වූ අතර හිටපු නායක ඇන්ජෙලෝ මැතිවුස් සහ යොවුන් ක‍්‍රීඩක නිරෝෂාන් දික්වැල්ල මැනවින් සංවර ඉනිමක් ක‍්‍රීඩා කරමින් ශ‍්‍රී ලංකාව ජයග‍්‍රහණය වෙත රුගෙන ගියා.

කෙසේ වෙතත් මෙම තරගයේ ඉංදියාව අමිහිරි වාර්තා කිහිපයකටම හිමිකම් කීවා. ඒ අතරින් පලමුවැන්න පළමු පන්දු වාර 10 දී ලබා ගත් අඩුම ලකුණු සංඛ්‍යාව එනම් ලකුණු 13 ක් අද දිනයේ වාර්තා වීමයි. එමෙන්ම අවසාන වසර 10 තුළ ඉනිමකදී යැවූ වැඩිම නිලකුණු පන්දුවාර ගණන යැවීමට ද ශ‍්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා. එමෙන්ම ඉංදීය කණ්ඩායමක් ඉංදියාවේදි ලබා ගත් තුන්වන අඩුම ලකුණු සංඛ්‍යාවද මෙය වෙනවා. මෑත ඉතිහාසයේ ඉංදියාව ලබා ගත් දරුණුම පරාජයද මෙය වන අතර  මෙම තරගයේ තවත් වාර්තා රුසක් පහත වීඩියෝවෙන් බලාගන්න පුළුවන්.

 

නිවසේදීම ගර්භණීතාවය පරීක්ෂා කරගන්නෙ මෙහෙමයි

නිවසේදීම ගර්භණීතාවය පරීක්ෂා කරගැනීම සදහා විවිධ ක‍්‍රම තිබෙනවා. ඒ අතරින් වෛද්‍ය වරයෙකු හමු වීමෙන් හෝ නූතන තාක්ෂණය භාවිතා නොකර ගර්භණීතාවය පරීක්ෂා කරගන්නෙ කෙසේද යන්න අද ලිපයෙන් ඉදිරිපත් කරනවා. මේක ඔ්නෑම කෙනෙකුට නිවසේදීම කරගන්න පුළුවන්. ඒ වගේම ලෝකයේ බොහෝ දෙනෙක් දන්නා සහ විස්වාස කරන ක‍්‍රම කීපයක් මෙහි තිබෙනවා. හැමෝටම බලන්න share  කරන්න. ඒ වගේම යූටියුබ් චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

 

 

ලිංගික අප‍්‍රාණිකත්වයද? මානසික වදයක්ද? මෙන්න වෛද්‍ය ප‍්‍රතිකාරය නිවසේදීම කරන විදිය

ලිංගික අප‍්‍රාණිකත්වය කියන්නෙ බොහෝ දෙනා පීඩා විදින ගැටලුවක්. ඇතැමි විය මෙය මානසික ගැටලුවක් වීමටද පුළුවන්. නමුත් දැන් මේ සදහා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කළ ව්‍යයාමයන් තිබෙන නිසා ගැටලුවක් නෑ. අද ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ මෙම ගැටලුව සහිත පුද්ගලයන්ට නිවසේදීම සිදු කරන සරලතම ව්‍යායාමයක් මගින් කොහොමද මෙම ගැටලුව මගහරවගන්නෙ කියන එක. ඒත් එක්කම මේක වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් නිසා ඔබ කලබලයට පත් වීම හෝ නොසලකා හැරීම සිදු කරන්න එපා. ප‍්‍රතිඵල සහතිකයි. ඒ වගේම මෙවැනිම වටිනා ලිපි සදහ ලංකා ෆැක්ට්ස් අපේ යූටියුබ් චැනලය කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.

 

 

කන් පෙත්තේ ස්වරූපය වෙනස් වෙලාද? සමීපතයකුගේ හරි එහෙම වෙලාද? ඉක්මන් කරන්න

එදිනෙදා ජීවිතයේදී ඔබ අනිවාර්යයෙන්ම දැන ගෙන සිටිය යුතුම වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක් අපි අද ඉදිරිපත් කරනවා. මේක සාමාන්‍ය දෙයක් නෙවේ. හදිසියේ හරි මෙය මගහැර හිටියොත් ඇතැම් විට ඔබ මරණයට වුණත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන නොසලකා ඉන්න එපා. සමීපතයෙකුගේ හරි අසල්වැසියෙකුගේ හරි මෙන්න මේ විදියට කන් පෙත්ත වෙනස් වෙලා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න. සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් බලන්න. ඒ වගේම අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

මායාවක්ද විශ්මයක්ද , විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ ලංකාවේ අපේ මැජික් කාරයා

විනිසුරුවන්ට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා

මේ දිනවල ජනප‍්‍රියම රූපවාහිනී වැඩසටහනක් තමා යූත් විත් ටැලන්ට් කියන්නෙ. මේ වැඩ සටහනෙන් ලංකාවේ විවිධ දක්ෂයෝ හොයලා දෙනවා. මේ එහෙම හොයාගත්ත දක්ෂයෙක්. ඒ කියන්නෙ ලංකාවේ අපේ දක්ෂයෙන්. මෙහෙම දක්ෂතා තියෙන අයව වෙන රටවල දැකලා තිබ්බට ලංකාවේ අපි දැකලා නෑනෙ. මෙන්න එහෙනම් විනිසුරු මඩුල්ලට උන් හිටි තැන් අමතක කළ මැජික් කාරයා. අපේ පේජ් එකට ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා.