ඉක්මනින් මරණයට පත් විය හැකි රෝගයක ලක්ෂණ. නොසලකා හරින්න එපා

මෙම රෝග ලක්ෂණ බොහෝ දෙනෙකුට තිබෙන බව පැවසෙනවා.ඒත් මෙතරම් භයානක බව නොසිතන්නට ඇති. ඔබ මෙි රෝග ලක්ෂණය නොසලකා හැරියොත් බොහෝ විට ඔබ මරණයට පවා පත් වෙන්න පුළුවන්. ඒ ඇයි. හේතුව මොකක්ද කියන එක සම්පූර්ණයෙන්ම පහළින් බලන්න. අනෙක් අයටත් බලන්න කරන්න.

 

කන් පෙත්තේ ස්වරූපය වෙනස් වෙලාද? සමීපතයකුගේ හරි එහෙම වෙලාද? ඉක්මන් කරන්න

එදිනෙදා ජීවිතයේදී ඔබ අනිවාර්යයෙන්ම දැන ගෙන සිටිය යුතුම වෛද්‍ය විද්‍යාත්මක තොරතුරක් අපි අද ඉදිරිපත් කරනවා. මේක සාමාන්‍ය දෙයක් නෙවේ. හදිසියේ හරි මෙය මගහැර හිටියොත් ඇතැම් විට ඔබ මරණයට වුණත් පත් වෙන්න පුළුවන්. ඒ නිසා මේ ගැන නොසලකා ඉන්න එපා. සමීපතයෙකුගේ හරි අසල්වැසියෙකුගේ හරි මෙන්න මේ විදියට කන් පෙත්ත වෙනස් වෙලා නම් අනිවාර්යයෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර සදහා යොමු කරන්න. සම්පූර්ණ විස්තරය පහත වීඩියෝවෙන් බලන්න. ඒ වගේම අපේ යූටියුබ් චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා.

මෙම ස්ථානයේ අයිස් කැටයක් තබන්න සිදු වන දේ අදහාගත නොහැකි වේවි

බොහෝ දෙනා විවිධ හේතු සදහා අයිස් භාවිතා කළද අයිස් වලින් සාමාන්‍යයෙන් අපේක්ෂා නොකරන ප්‍රයෝජනයක් ගැන තමා අද නොහිමි ලෝකයෙන් කියන්න යන්නෙ. අයිස් මගින් ශරීර සුවතාවය වැඩි කර, ශක්තිජනක පරිසරක් පුද්ගලයා වටා නිර්මාණය කිරීමේ හැකියාව පවතින බව නවතම පර්යේෂණවලින් සොයාගෙන තිබෙනවා. එය සිදු කරන්නේ ඔබගේ හිස සහ ගෙල එකට සම්බන්ධ වන ප‍්‍රදේශය මත අයිස් කැටයක් තැබීමෙන්. මෙම ක‍්‍රියාවලිය චීන කටු චිකිස්තාවට සමාන ක‍්‍රියාවලියක්. එයට අනුව මෙම අයිස් කැටය තබන ස්ථානය Feng Fu යන නමින් හදුන්වනවා. මෙම ස්ථානයේ අයිස් කැටයක් විනාඩි 20 ක් පමණ තැබිය යුතු වෙනවා. මෙහිදී මුලින් ඉතා ශීතලක් දැනුනද පසුව උණුසුමක් දැනෙනවා. මෙම ක‍්‍රියාවලිය දිනපතා සිදු කිරීම මගින් ඉතා සනීපයක් මෙන්ම නිදහසක් දැනෙනවා. එසේ සිදු වන්නේ රුධිරයට Endorphin නැමති රසායනිකය ශ‍්‍රාවය වීම මගිනි. මීට අමතරව මෙම ක‍්‍රියාවලිය මගින් සිරුරට තවත් බොහෝ වාසි අත් වෙනවා.

1. සුව පහසු නින්දක් ලැබීම.

2. ජීර්ණ ක‍්‍රියාවලිය කාර්යක්ෂම වීම.

3. අධික ශීතලට ඔරොත්තු දීම.

4. හන්දි පත් රුදාව, හිසරදය සහ දත් කැක්කුම වැනි රෝගී තත්වයන්ට ඔරොත්තු දීම.

5. ස්වසන ක‍්‍රියාවලිය කාර්යක්ෂම කිරීම.

6. කොදු ඇට පෙලෙහි වේදනාවන් අවම කිරීම සහ ස්නායු අක‍්‍රමිකතාවන් අඩු කිරීම.

7. ලිංගාශ‍්‍රිත රෝගයන්ගෙන් වැලකීමට ආධාර වීම.

8. අධ්‍යාතතිය අවම කිරීම.

9. ඇදුම, මන්ද පෝෂණය සහ ස්ථුල භාවය වැනි තත්වයන්ට සිරුර ගොදුරු වීම වැලකීම.

10. ඔසප් චක‍්‍රය ක‍්‍රමවත් කිරීම, නිසරු බව දුරු කිරීම සහ ලිංගික අප‍්‍රාණිකත්වය දුරු කිරීම. මෙම ක‍්‍රමය ඔබගේ ශරීර සමතුලිතතාවය රැක ගැනීමට ඉතා වැදගත් වෙනවා. නමුත් දීර්ග කාලීන රෝග, අපස්මාරය, සහ ගර්භනී කාලය තුල මෙවැනි ප‍්‍රතිකාර ක‍්‍රමයන් භාවිතයෙන් හැක්තාක් ඈත් වෙන්න කියන එක තමා නොහිමි ලෝකය අපේ අදහස. තවත් මෙවැනිම ලිපි බලන්න, නොහිමි ලෝකය අපිව Subscribe කරන්න.

 

 

 

කැස්සට බොන සිරප් වලට වඩා 5 ගුණයක් ප‍්‍රබල පානයක් නිවසේ සිටම සාදා ගමු

එදිනෙදා ජීවිතයේදී අත් විදීමට වන ඉතාමත් කරදරකාරී ගැටලූවක් වන කැස්ස සදහා නිවසේදීම සාදා භාවිතා කළ හැකි වටිනා ඖෂධයක් සාදා ගන්නා අයුරු අද එලකිරිවැඩ තුළින් ඉදිරිපත් කරනවා. ඔබ වෙළදපොලෙන් මිලදී ගෙන භාවිතා කරන සිරප් වර්ගයන්ට වඩා 500% කින් අන්නාසි යුෂ ප‍්‍රබල බව ඔබ දැන සිටියාද? එහි අඩංගු බ්‍රෝමෙලනීන් නම් එන්සයිමය නිසා අන්නාසි වලට මෙම ගුණයන් ඇති කරවනවා. එමෙන්ම එය ප‍්‍රති ප‍්‍රදාහක ඖෂධයක් වන අතර බැක්ටීරියා වැනි අහිතකර විශ බීජයන් මුලිනුපුටා දැමීමට ද සමත් වෙනවා.

විටමින් සී
අන්නාසි යුෂ වීදුරුවක් පානය කරනවා නම් දෛනික විටමින් සී ප‍්‍රමාණයෙන් භාගයක් ලබා ගත හැකි බව පර්යේෂණවලින් තහවුරු කරගෙන තිබෙනවා. පරිවෘත්තිය ක‍්‍රියා නිසි පරිදි හසුරුවා සිරුර නිරෝගීව පවත්වා ගැනීමට අත්‍යවශ්‍යම ද‍්‍රව්‍යයක් ලෙස විටමින් සී හැදින්විය හැකිය.

හොද මැංගනීස් ප‍්‍රභවයකි.

බ්‍රෝමෙලනීන් වලට සහ විටමින් සී වලට අමතරව අන්නාසි මැංගනීස් වලින් සපිරි පළතුරකි. එමගින් කැල්සියම් අවශෝෂණය, කාබෝහයිඩ්‍රේට් සහ මේදය ශක්තිය බවට පරිවර්තනය කිරීම යන ක‍්‍රියාවලින් ඉටු කරනවා.

ප‍්‍රබල ප‍්‍රති ප‍්‍රදාහකයකි.

අන්නාසි වල අඩංගු බ්‍රෝමෙලනීන් ස්වල්පයක් හෝ ශරීරයට අවශෝෂණය වීම මගින් ආතරයිටීස් මගින් ඇති වන ඉදිමුම සහිත දැවිල්ල සමනය කරනවා. විශේෂයෙන් බ්‍රෝමෙලනීන් යනු ජර්මනිය තුළ අනුමත ඖෂධයක් බවට පත් වී තිබෙනවා.

අන්නාසි යුෂ සෙමට එරෙහිව සටන් කරනවා.

කැස්ස සමනය කරනවා මෙන්ම කරදරකාරී සෙම ආදියට එරෙහිවද අන්නාසි යුෂ ක‍්‍රියා කරනවා. 2010 වසරේදී ක්ෂය රෝගයට ඖෂධයක් සොයා ගැනීමේ අරමුණින් පර්යේෂණයක් සිදු කල අතර එහි ප‍්‍රතිඵල Der Pharma Chemica නම් සගරාවෙන් නිකුත් කෙරුනා. එහි සදහන්ව තිබුණේ අන්නාසි යුෂ, පැනි, ලූණු සහ ගම්මිරිස් එකතු කර දිනපතා පානය කිරීමෙන් පෙනහළු මත එකතු වී ඇති අනවශ්‍යය ශ්ලේස්මලය (ක්ෂය රෝගයට හේතු වන) ඉවත් කරන බවයි.

කැස්ස සදහා අන්නාසි යුෂ භාවිතා කරන අයුරු.

මුලින් සදහන් කළ පරිදි අන්නාසි යුෂ වලට සුපුරුදු සිරප් වලට වඩා 5 ගුණයක සුව කිරීමේ හැකියාවක් තිබෙනවා. අන්නාසි යුෂ වල පහත අයුරින් සාදාගෙන පානය මගින් එහි සුව කිරීමේ හැකියාව තව තවත් ප‍්‍රභල වෙනවා.

අන්නාසි යුෂ වීදුරුවක්.

නැවුම් ලෙමන් යුෂ වීදුරු කාලක්.

අගල් තුනක පමණ ඉගුරු කෑල්ලක්.

මී පැණි මේස හැන්දක්.

ගම්මිරිස් කුඩු තේ හැදි භාගයක්.

මෙම සියල්ල එකතු කර හොදින් මිශ‍්‍ර කරගෙන දිනපතා පානය කරන්න. එමගින් නිසැකවම වෙලදපොලේ ඇති සිරප් වලට වඩා ප‍්‍රබල ඖෂධීය ගුණයක් ඔබට අත් විදීමට හැකියාව ලැබේවි. මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න share කරන්න.

රට ඉදි කෑවොත් හිතාගන්නවත් බැරි විදියට මේ දේවල් වෙනවා

ප‍්‍රණීත රසයෙන් පමණක් නොව, රට ඉදි යනු විටමින් සහ කණිජ වලින් සපිරි ඔබේ ශක්තිය වැඩි කළ හැකි ආහාරයක් බව නවතම පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. ඔබ දිනකට රට ඉදි ගෙඩි 3ක් ආහරයට ගතහොත් ඉන් ඇති වන ප‍්‍රතිලාභ වෛද්‍යවරුන් පවා විශ්මයට පත් කරනවා.

1. ඉහල පෝෂණ ගුණය.

දිනකට රට ඉදි 3ක් පමණක් ආහරයට ගැනීමෙන් ඔබට සැලකිය යුතු ප‍්‍රමාණයක තන්තු, විටමින් බී6, පොටෑසියම්, කොපර්, මැග්නීසියම්, මැංගනීස්, වැනි අත්‍යවශ්‍ය පෝෂණ අවශ්‍යතාවයන් සැපයෙනවා. එම නිසා අමතර විටමින් සහ කනිජ ලවන ලබා ගත යුතු නැහැ.

2. ජීර්ණය පහසු කරවනවා.

ඔබට නොදැනුනාට බොහෝ විට ඔබේ කම්මැලිකමට මෙන්ම උදරය ඉදිරියට නෙරා ඒමට හේතුවක් වන්නේ ජීර්ණ ක‍්‍රියාවලිය නිසි ආකාරව සිදු නොවීමයි. දිනකට රට ඉදි ගෙඩි 3ක් පමණක් ආහාරයෙන් මල බද්ධය, අජීර්ණය මෙන්ම ආන්ත‍්‍රික පිළිකා තත්වයන්ගෙන් පවා මිදීමට හේතු වෙනවා.

3. හොද වේදනා නාශකයක්.

මෙහි අඩංගු අධික මැග්නීසියම් ප‍්‍රමාණය නිසා ඉදිමුම සහ වෙනත් වේදනාවන් පාලනය කිරීමට හැකි වෙනවා. එමෙන්ම ඇතැම් විට හෘදයේ සිදුවන ආබාධ පවා සුව කිරීමට හැකියාව තිබෙන බව වෛද්‍යවරුන් පවසනවා.

4. සෞඛ්‍යයමත් ගර්භ”තාවයක් ඇති කරයි.

ගර්භණී සමයේ අවසන් සති 4 තුළ රට ඉදි ආහාරයට ගන්නා කාන්තාවන්ගේ දරු ප‍්‍රසූතිය සාපේක්ෂව වේදනාව අඩු බව කාන්තාවන් 69 ක් යොදා ගෙන කරන ලද පර්යේෂණයකින් තහවුරු වුණා. එමෙන්ම ප‍්‍රසූතියෙන් පසුව සිරුරේ බර පාලනය කර ගැනීමටද හැකි වෙනවා.

5. අධි රුධිර පීඩනයට සහ ආඝාතයට ප‍්‍රතිකාරයක් ලෙස.

පොටෑසියම් වලින් සපිරි නිසා හෘද සෞඛ්‍යය ඉහල නංවා අධි රුධිර පීඩනය පහල දැමීමට හැකියාව තිබෙනවා. ්පැරසජ්බ න්‍දමරබ්ක දෙ ක්‍කසබසජ්ක භමඑරසඑසදබ නම් සගරාව මගින් පෙන්වා දෙන අන්දමට දිනකට මැග්නීසියම් මිලි ග‍්‍රෑම් 100 ක් ලබා ගැනීමෙන් ආඝාත තත්වයන් ඇති වීමේ අවධානම 10% කින් පහළ දමන බව අනාවරණය වී තිබෙනවා.

6. හෘදයේ ක‍්‍රියාකාරීත්වය වැඩි කරනවා.

එමෙන්ම මොළයේ ක‍්‍රියාකාරීත්වය ද වැඩි කරනවා.

නමුත් ඔබ දියවැඩියාව වැනි රෝගී තත්වයකින් පෙළෙනවා නම් වෛද්‍ය උපදෙස් පිළි ගැනීම ඉතාම් වැදගත් වෙනවා.

මිතුරන්ටත් බලන්න Share කරන්න.

දිනකට තක්කාලි යුෂ වීදුරුවක් බීවොත් සිදුවන අදහාගත නොහැකි දේ

තක්කාලි කී පමණින් මතක් වන්නේ ආහාර රසවත් කිරීමෙහි ලා ඉටු කරන වගකීමයි. නමුත් ඊට අමතරව තක්කාලි වැදගත් ඖෂධයක් ලෙස ද භාවිතා කළ හැකි බව තායිවානයේ විශ්වවිද්‍යාලයක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් තහවුරු කරගෙන තිබෙනවා. ඔවුන් මේ සදහා විවිධ වයස් වල, විවිධ බර ප‍්‍රමාණ සහිත සහ විවිධ සම්භවයන් සහිත කාන්තාවන් භාවිතා කළ අතර ඔවුන්ට දිනකට මිලි ලීටර් 250 ක් බැගින් මාස 2 ක කාලයක් දිනපතා තක්කාලි යුෂ ලබා දුන්නා.

මෙහිදී පර්යේෂකයන්ට දැක ගැනීමට ලැබුණ පළමු නිරීක්ෂණය වූයේ සැලකිය යුතු ලෙස සිරුරේ බර අඩු වීම. මෙය ජලය පිට විම නිසා සිදු වීම වූවක් නොව අමතර මේදය දහනය වීමෙන් සිදු වන බව පර්යේෂකයන් අනාවරණය කර ගත්තා. මෙහිදී පර්යේෂකයන් කාන්තාවන්ගේ ආහර රටාවන් සහ ව්‍යායාම ගැන සැලකිලිමත් නොවුන අතර ඒවා ඔවුන් පෙර සිට සිදු කළ ආකාරයටම සිදු කළා.

මීට අමතරව පර්යේෂණය ආරම්භයේදී සහ අවසානයේදී ලබා ගත් රුධිර නියැදි පරික්ෂා කිරීමෙන් පසු එහි කොලෙස්ටෙරෝල් ප‍්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වී ඇති බවද ශරීර සෞඛ්‍යය සදහා ඉතා වැදගත් වන ලයිකොපේන් නම් ප‍්‍රති ඔක්සිකාරකය බහුලව පවතින බව පර්යේෂකයන් පෙන්වා දෙනවා.

පර්යේෂණයට අනුව දිනකට තක්කාලි යුෂ වීදුරුවක් පානය කිරීම මගින් හෘදරෝග වලින් මිදීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වර්ධනය, පිළිකා අවධානම අඩු වීම වැනි ප‍්‍රතිලාභයන් ලැබෙනවා. එමෙන්ම ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීම මෙන්ම පෙනහළු, අග්න්‍යාසය, අක්මාව සහ මූත‍්‍රාශයේ නිරෝගී බව වැඩි කිරීමටද උදව් වෙනවා.

එමෙන්ම නිරෝගී චර්මයක් ලබා දීම, කැස්ස පාලනය කිරීම සහ අව රුධිර පීඩනය (ඇනමියාව) නැති කිරීම වැනි ප‍්‍රතිලාභයන්ද ලැබෙනවා.

පර්යේෂණයට අනුව දිනකට තක්කාලි යුෂ වීදුරුවක් පානය කිරීම මගින් හෘදරෝග වලින් මිදීම, ප‍්‍රතිශක්තීකරණ පද්ධතියේ වර්ධනය, පිළිකා අවධානම අඩු වීම වැනි ප‍්‍රතිලාභයන් ලැබෙනවා. එමෙන්ම ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කිරීම මෙන්ම පෙනහළු, අග්න්‍යාසය, අක්මාව සහ මූත‍්‍රාශයේ නිරෝගී බව වැඩි කිරීමටද උදව් වෙනවා.
සාදාගන්නේ කෙසේද?
නටු ඉවත් කරන ලද තක්කාලි හොදින් සොදාගෙන කුඩා කැබලි වලට කපා හොදින් බ්ලෙන්ඞ් කරගන්න. පසුව සීනි ස්වල්පයක් සහ ලූණු ස්වල්පයක් එකතු කර විනාඩි 10 ක් පමණ මද ගින්නේ පිස ගන්න. එම කාලය තුළ හොදින් කැකෑරීමටද අමතක කරන්න එපා. පසුව නිවීමට ඉඩ හැර හොදින් ජීවානුහරණය කරන ලද බෝතල් වලට දමා ශීතකරණයක තබා දිනකට වීදුරුව බැගින් පානය කිරීම මගින් මෙහි අඩංගු ප‍්‍රතිලාභයන් ලබා ගත හැකි වෙනවා.

ඔබට මෙම ලක්ෂණ තිබෙනවාද? මාසයකින් ඔබව මරණයට පත් විය හැකියි ඉක්මනින් වෛද්‍ය ප‍්‍රතිකාර ලබා ගන්න.

ඔබ ඇතැම් විට ඉතා නිරෝගී පුද්ගලයෙකු වීමට පුළවන්. නමුත් ඔබේ නොසැලකිලිමත් බව නිසා ඔබ මරණයට වුවද පත් වීමට පුළුවන්. බොහෝ විට මෙම හදිසි මරණ සදහා හේතුවක් වෙන්නේ හෘදයාබාධ. හෘධයාබාධයක් වැළදුණු පසුව ඔබ මේ ගැන සිතනවාට වඩා හෘදයාබාධයක් වැළදීමට පෙර මේ ගැන සිතිය යුතුය. ඊට හේතුව හෘදයාබාධ වරක් වැළදුන පසුව ඉතා ප‍්‍රවේසම් විය යුතු නිසාය. නොහිමි ලෝකය මගිනි අද ඉදිරිපත් කරන්නේ හෘදයාබාධයක මූලික රෝග ලක්ෂණ මොනවාද සහ ඒ සදහා ගත හැකි ප‍්‍රතිකාර මොනවාද යන්නයි. එමෙන්ම වෛද්‍ය ප‍්‍රතිකාර අනිවාර්යයෙන්ම ලබා ගැනීමට ප‍්‍රමාද නොවිය යුතුය.

එමෙන්ම මෙම රෝග ලක්ෂණයන් තිබෙනවා නම් ඉක්මන් කඩිනම් වෛද්‍ය ප‍්‍රතිකාර ගැනීම මගින් ඔබේ ජීවිතය සුරක්ෂිත කර ගත හැක.
මෙය කෙනෙකුගේ ජීවිතය වුවත් බේරා දීමට උපකාරී විය හැකියි. මිතුරන්ටත් බලන්න Share  කරන්න. නොහිමිලෝකය අපිව Subscribe  කරන්නත් අමතක කරන්න එපා.

 

දිවේ වර්ණයෙන් සහ ස්වභාවයෙන් ඔබ ගැන කියවෙන අනාවැකි

ඔබ ආහරයට ගන්නා ආහාර වල රසය ඔබට දැනෙන්නේ දිව නිසා ය. දිවේ විවිධ ප‍්‍රදෙශ ඒ ඒ රස සදහා සංවේදී වීම මෙයට හේතු වෙනවා. මීට අමතරව නවතම පර්යේෂණ වලට අනුව දිව මගින් විවිධ ලෙඩ රෝග පිළිබඳව බාහිරයට ප‍්‍රකාශ කරන බවද අනාවරණය කරගෙන තිබෙනවා. මෙම රෝග ලක්ෂණ අනාවරණය කරගමින් ප‍්‍රතිකාර කිරීම මගින් ඇතැම් විට මරණයෙන් වුවද ගැලවීමට හැකියාව් පවතින බව පර්යේෂකයන් පෙනවා දෙනවා. ඒ සදහා වැදගත් වන ලක්ෂණ කිහිපයක් පිළිබදව අද විමසා බලමු.

1. දිවෙහි ස්වභාවය වෙනස් වීම.

ඔබගේ දිව අස්වාභාවික ලෙස මට සිලූටු වී තිබෙනවා නම් එය බොහෝ විට ග්ලොසිටි නැමති රෝගී තත්වයේ ලක්ෂණයක් වීමට ඉඩ තිබෙනවා. එමෙන්ම මෙය දිවෙහි දැවිල්ල ආදි තත්වයන් නැති වීමේ ප‍්‍රතිඵලයක් ලෙසද ඇති වීමට පුලූවන්. බොහෝ විට මෙය සිදු වන්නේ විටමින් බී සහ යකඩ ඌණතාවය හේතුවෙන් වන නිසා මෙවැනි තත්වයක් පවතී නම් අනිවාර්යෙන් යකඩ සහ විටමින් බී බහුලව ගැනීමට පුරුදු විය යුතු ය.

2. දිවෙහි ඇති වන ගෙඩි, කැලැල් සහ වණ.

මෙහිදී විවිධ රෝග ලක්ෂණ ඇති විය හැකිය.

පණු කැවිලි*

දිවෙහි ඇතුලූ පැත්තෙහි පවතින වේදනාසහගත තුවාලයන් කැන්කර් සෝර් නැමති පණු කැවිලි වර්ගය ලෙස හදුන්වයි. මෙහිදී ආහාර අණුබවය ඉතාම අපහසු සහ වේදනාකාරී විය හැකිය. මැද කහ පාටක් සහිත සහ වටේ රතු පාටින් මෙම තුවාල දිස් වේ. බොහෝ විට ආතති තත්වයන් සහ ජීර්ණ ක‍්‍රියාවලිය නිසි ලෙස සිදු නොවීම මෙයට හේතු වේ.

නෙරා ආ ගෙඩි.

කිසියම් ආසාධනයක් හෝ ආසාත්මිකතාවයක් හේතුවෙන් මෙම කුඩා ගෙඩි ඇති විය හැකිය. නොඉවසුම් සහ නොරිස්සුම් ස්වභාවයක් ඇති කරන මෙම ගෙඩි මගින් ප‍්‍රකාශ වන්නේ ශරීරය කිසියම් අසාධනයකට ගොදුරු වී ඇති බව සහ විවේකය අවශ්‍ය කරන බවය.

3. දිවෙහි වර්ණය වෙනස් වීම.

මෙහිදී විවිධ රෝගයන් සහ ඌණතාවයන් නිසා දිවෙහි ඇති වර්ණය වෙනස් වීම සැලකෙනවා.

දුඹුරු

ඔබගේ සම දුර්වර්ණ වී දුඹුරු පැහැයකට හැරී ඇත්නම් එය මෙලනෝමා නම් සමෙහි පිළිකා තත්වය නිසා ඇති වීමට බොහෝ ඉඩ කඩක් පවතින නිසා ඒ පිළිබදව වඩා පරික්ශාකාරී විය යුතුය.

කලූ

ඔබගේ දිව කලූ පැහැ වී පවතී නම් ඉන් අදහස් වන්නේ දිවෙහි බැක්ටීරියා සහ අපද‍්‍රව්‍යය තැන්පත් වීමයි. බොහෝ විට මෙය සිදු වන්නේ දුම්කොල ආශ‍්‍රිත නිශ්පාදනයන් භාවිතා කරන්නන්ගේ වන අතර මෙහිදී හොදින් දිව මැදීම සිදු කළ යුතු ය.

සුදු

විජලනය හේතුවෙන් මෙය සිදු විය හැකිය.

රතු

මෙය කවසාකි නම් රෝගී තත්වයෙහි හෝ ලෝහිත උණෙහි රෝග ලක්ෂණයක් විය හැකිය.

කහ

දුම්පානය විජලනය සහ උණ හේතුවෙන් මෙම තත්වය ඇති වෙන්නට පුලූවන්. එමෙන්ම අක්මාව ආශ‍්‍රිත රෝගී තත්වයක් නිසා මෙලෙස වීමටද පුලූවන්.

ඉහත කරුණු දෙස බැලීමෙන් දිව යනු සෞඛ්‍යය සදහා වැදගත් සුපරික්ෂාකාරී විය යුතු අවයවයක් වන බව් ඔබට වැටහෙන්නට ඇති. එම නිසා හොදින් අපද‍්‍රව්‍යය ඉවත් කර දිව සෞඛ්‍යාරක්ෂිතව තබා ගැනීම ඉතාම වැදගත් වේ. එමෙන්ම පිරිසිදු දිව මගින් ජීර්ණ ක‍්‍රියාවලිය පහසු කර වෛරස් ආසාධනයන් ද අඩු කිරීමට හේතු වන බව සොයාගෙන තිබේ.

මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න.

නිවසේ ඉදි කටුවෙන් කරන මෙම ක‍්‍රමය ඉගෙන ගෙන කෙනෙකුගේ ජීවිතය බේරා දෙන්න

ඉදි කටුව (මැහුම් සදහා යොදාගන්නා) සෑම නිවසකම පාහේ බොහෝ විට තිබෙන උපාංගයක්. මේ උපාංගයෙන් එදිනෙදා ජීවිතයේ ලබා ගන්නා ප‍්‍රයෝජන ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑනෙ. හැබැයි ඔබ කිසිම දිනක සිතන්නට ඇති මේ විදියට නිවසේ තිබෙන ඉදිකටුව මගින් ඔබේ ජීවිතය මරණයෙන් මුදවා ගත හැකි බව. මේ පිළිබද විස්තරයක් අද ලිපිය ඔස්සේ ඉදිරිපත් කරනවා.

ස්ට්‍රෝක්, එහෙම නැත්තන් ආඝාතය කියන්නෙ ලෝකයේ මිනිස්සුන්ගෙන් විශාල ප‍්‍රමාණයක් මරණයට පත් වෙන හදිසි තත්වයක්. ඇමරිකාව සැලකුවාම තුන්වෙනියට වැඩිම මිනිස්සුන් ප‍්‍රමාණයක් මරණයට පත් වෙන්නෙ මේ ආඝාතය කියන රෝගී තත්වය නිසා. කිසියම් කෙනෙකුට මෙම තත්වය ඇති වූ පසු අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් තමා මූලික ප‍්‍රතිකාර.

 

ආඝාතයෙහි රෝග ලක්ෂණයන් මොනවාද?

1. ක්ෂණිකව ඇති වන හිරි වැටුම, මුහුණෙහි, අත් වල සහ කකුල් වල ඇති වන දුර්වලතාවය, විශේෂයෙන්ම දේහයේ පැත්තක ඇති වන දුර්වලතාවය. මෙම ලක්ෂණ කලක සිට පවතින ඒවා නොවන අතර ක්ෂණිකව ඇති වෙනවා.

2. ක්ෂණිකවම ඇති වන ව්‍යාකූලතාවය, කතා කිරීමෙහි අපහසුතාවය සහ තේරුම් ගැනීමේ අපහසුතාවය.

3. ක්ෂණිකව එක ඇසක හෝ ඇස් දෙකෙන්ම පෙනීමේ දුර්වලතාවය.

4. ක්ෂණිකව ඇති වන ඇවිදීමේ අපහසුතාවය, හිස කැරකවිල්ල, සමතුලිතතාවය ගිලිහීම,

5. කිසිදු හේතුවකින් තොරව ක්ෂණිකව ඇති වන තද හිසරදය.

ඔබේ පවුලේ හෝ කිසියම් අයෙකුට මෙම රෝග ලක්ෂණයන් ඇති බව ඔබට හදුනා ගත හැකි නම් පළමුව ඔහු හෝ ඇයව සන්සුන්ව තබන්න. කිසිම තැනකට ගෙනයන්න එපා. මොකද එහෙමෙ ගෙනයන විට අධික පීඩනයට පත්ව ඇති කේෂනාලිකා පිපිරීමට ලක් වී මොලයට ලේ ගැලීමක් සිදු වීමට ඉඩ තිබෙන නිසා. අනතුරුව ඉතා ඉක්මනින් ඉදි කටුවක් සොයා ගන්න.

පළමුවෙන්ම ලයිටරයක් හෝ කිසියම් දැල්ලක් භාවිතයෙන් ඉදිකටුවෙහි තුඩ රත් කර ජීවාණුහරණය කරගන්න. පසුව රෝගියාගේ අත් අල්ලාගෙන ඇගිලි තුඩු 10 ම ඉදි කටුවෙන් සිදුරු කරන්න. මේ සදහා කිසිදු වෛද්‍ය දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ. දැන් රෝගියාගේ රුධිරය වහනය වීමක් සිදු වන්නේ නැත්තන් ඇගිලි තදින් මිරිකන්න.

පසුව රෝගියාගේ කනෙහි පහළ තුඩ හොදින් සම්භාහනය කරන්න. මෙසේ සිදු කරන්නේ ඒ වෙතට රුධිර සැපයුම වැඩි කිරීම සදහායි. එය රතු පැහැ ගත් විට එයද ඉදි කටුව භාවිතයෙන් සිදුරු කරන්න.

එවිට ඔහුගේ මුහුණේ ඉරියව් සහ හැසිරීම තරමක් යතා තත්වයට පත් වන බව දැක ගන්නට පුලූවන්. පසුව වහාම රෝගියා වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. එවිට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ මගින් රෝගියා යතා තත්වයට පත් කරනු ඇති.

මෙහිදී සැබැවින්ම අප සිදු කළේ රෝගියාගේ මොළයට ලේ ගැලීමට ඉඩ සලසා නොදීමයි. එයට හේතුව ආඝාතය නිසා බොහෝ මිනිසුන් මරණයට පත් වන්නේ මොළයට ලේ ගැලීම හේතුවෙන්.

මෙම වටිනා ලිපිය හැමෝටම බලන්න Share කරන්න.

 

නිතරම වයි ෆයි ඔන් කරලාද තියන්නේ? එහෙනම් පරිස්සමින්

අන්තර්ජාල පහසුකම් වල දියුණුවත් සමගම වයි ෆයි තාක්ෂණය නොහොත් රැහැන් රහිත සම්බන්ධතා භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සැලකිය ලෙස ඉහල ගොස් තිබෙනවා. නමුත් දීර්ඝ කාලීනව වයි ෆයි සම්බන්ධතා තුළ සිටීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව මෑතකදී කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. මෙම සම්බන්ධතා ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නේ කෙසේද යන්න අද ලිපිය ඔස්සේ විමසා බලමු.

 

මෙහිදී ජංගම දුරකථන සහ ටැබ්ලට් ව්යි ෆයි සිග්නල් මගින් රවුටරයකට සම්බන්ධ කරනවා. මෙම වයි ෆයි සිග්නල් විද්යුත් චුම්භක තරංගයන් වන අතර මේවා ශරීරයට ශරීරයට හානිදායක වෙනවා.

බොහෝ අය නිසි ආකාර දැනුමක් නොමැති නිසා මෙම අවධානම ඉවත් කරනවා. නමුත් අත්‍යවශ්‍ය ජෛව ක‍්‍රියාවලි වල ක‍්‍රියාවලිය අඩපණ කිරීමට මෙය සමත් වෙනවා. බ‍්‍රිතාන්‍ය සෞඛ්‍යය කාර්‍යංශය ප‍්‍රකාශ කරන අන්දමට මෙම වයි ෆයි සිග්නල් මගින් ජීවීන්ගේ සහ ශාක වල වර්ධන වේගය පවා අඩු කරනවා.

දීර්ග කාලීනව ව්යි ෆයි සම්බන්ධතා තුළ සිටීම පහත රෝගී තත්වයන් ඇති කිරීමට හේතු වෙනවා.

1. දිගුකල් පවතින කැස්ස.

2. ශ‍්‍රවණ ආබාධ සහ සිරුරේ සමතුලිතතාවය බිද වැටීම.

3. හිස රුදාව සහ අනිද‍්‍රාව.

4.කුඩා ළමුන් සිටී නම් වයි ෆයි භාවිතය සීමා කිරීම.

 

වයි ෆයි තාක්ෂණය සැබවින්ම පහසු අත්‍යවශ්‍ය තාක්ෂණයක් නිසා නොහිමි ලෝකය අපි ඔබට වයි ෆයි භාවිතා කිරීම නතර කරන ලෙසට යෝජනා කරන්නේ නැහැ. ඒත් හැකි නම් පහත ක‍්‍රියාමාර්ග වලට යොමූ වී සෞඛ්‍යය අවධානම අඩු කර ගන්නා ලෙස යෝජනා කරනවා.

1. රාත‍්‍රියේ නින්දට යන විට සම්බන්ධතාවය විසන්ධි කිරීම.

2. සම්බන්ධතාවයෙන් වැඩක් නොගන්නා විට විසන්ධි කිරීම.

3. කුස්සියේ හෝ නිදන කාමරයේ රවුටරය තැබීමෙන් වැලකීම.