ලිංගික ශක්තිය වැඩි කරන ව්‍යාග‍්‍රා වැනි ඖෂධයක් ස්වභාවිකව නිවසේදීම සාදාගන්නා ආකාරය

ව්‍යාග‍්‍රා කියන්නෙ මොකක්ද කියන එක හැමෝම දන්න කරුණක්. ඒත් කෘතිමව නිපදවන ව්‍යාග‍්‍රා වගේ ඖෂධ නිසා අතුරු ආබාධ ගොඩක් එන්න පුළුවන් කියල වෛද්‍යවරුන් කියනවා. ඒත් අද අපි කියන්න යන්නෙ අතුරු ආබාධ නොමැතිව නිවසේදීම ඉතා පහසුවෙන් සපයාගත හැකි අමු ද්‍රව්‍ය භාවිතා කර ව්‍යාග‍්‍රා වැනි ලිංගික ශක්තිය වැඩි කරන ස්වභාවික පානයක් සාදාගන්නා ආකාරය. ස්වභාවික නිසා අතුරු ආබාධ වලින් තොරයි.
ඒ වගේම මේ ව්‍යාග‍්‍රා පානය පුරුෂයන්ට මෙන්ම කාන්තාවන්ටද යෝග්‍යයි. මෙය දිනපතා පානය කිරීම මගින් ලිංගික ඇසුර සිදු කරන කාලය වැඩි කරගෙන වැඩි වෙලාවක් සමීපතයන් සමග සිටීමට හැකියි.  නිවසේදීම සාදාගන්නා ආකාරය පහත වීඩියෝවෙන් බලන්න.

 

 

 

 

https://www.youtube.com/watch?v=OyekJOxn27Q&t=2s

ලිංගික අප‍්‍රාණිකත්වයද? මානසික වදයක්ද? මෙන්න වෛද්‍ය ප‍්‍රතිකාරය නිවසේදීම කරන විදිය

ලිංගික අප‍්‍රාණිකත්වය කියන්නෙ බොහෝ දෙනා පීඩා විදින ගැටලුවක්. ඇතැමි විය මෙය මානසික ගැටලුවක් වීමටද පුළුවන්. නමුත් දැන් මේ සදහා වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කළ ව්‍යයාමයන් තිබෙන නිසා ගැටලුවක් නෑ. අද ලිපියෙන් ඉදිරිපත් කරන්නෙ මෙම ගැටලුව සහිත පුද්ගලයන්ට නිවසේදීම සිදු කරන සරලතම ව්‍යායාමයක් මගින් කොහොමද මෙම ගැටලුව මගහරවගන්නෙ කියන එක. ඒත් එක්කම මේක වෛද්‍ය විද්‍යාත්මකව නිර්දේශ කරන ප‍්‍රතිකාර ක‍්‍රමයක් නිසා ඔබ කලබලයට පත් වීම හෝ නොසලකා හැරීම සිදු කරන්න එපා. ප‍්‍රතිඵල සහතිකයි. ඒ වගේම මෙවැනිම වටිනා ලිපි සදහ ලංකා ෆැක්ට්ස් අපේ යූටියුබ් චැනලය කරන්නත් අමතක කරන්න එපා. සුබ දවසක්.

 

 

https://www.youtube.com/watch?v=EkElZ5ZkYgc

හදහන් පොරොන්දම් ගලපන්න කලින් මෙන්න මේ පරීක්ෂාවන් ටික විවාහයට කලින කරගන්න.

විවාහයට පෙර බොහෝ දෙනා සිදු කරන්නේ හදහන් පොරොන්දම් ගැලපීම සිදු වෙනවාද යන්න විමසා බැලීම. නමුත් සමාජයේ එතරම් අවධානයට පත් නොවන එහෙත් ඔබ විවාහයට කලින් අනිවාර්යෙන් පරික්ෂා කර ගත යුතු පරික්ෂාවන් 5 ක් ගැන තමා අද නොහිමි ලෝකය තුළින් ඔබව දැනුවත් කරන්නෙ.

1 ලිංගිකව සම්පේ‍්‍රෂණය වන රෝග සඳහා වන රුධිර පරීක්ෂාව.

මෙහිදී ඔබ වඩාත් අවධානය යොමු කල යුත්තේ HIV AIDS, HERPES වැනි රෝග පිලිබඳවයි. HIV වැනි රෝග මවගෙන් දරුවාටද සම්පේ‍්‍රෂණය විය හැකි නිසා මෙන්ම දැනට සුවකළ නොහැකි නිසා දැඩි අවධානයට යොමුකිරීම වැදගත් වෙනවා. ගොනෝරියා වැනි සුවකල හැකි බැක්ටීරියා රෝග විවාහයට පෙර ඖෂධ මගින් සුවකරගැනීමෙන් තම සහකරුවාට මෙන්ම ප‍්‍රසූති අවස්ථාවේදී තම දරුවාට සම්පේ‍්‍රෂණය වීමත් වලක්වනවා.

2 රුධිර ගණ සඳහා පරීක්ෂාව.

ඔබගේ සහ ඔබගේ සහකරුවාගේ රුධිර ගණ පරීක්ෂාවක් සිදුකරගැනීම මගින් රුධිර ගණ නොගැලපීම නිසා කළල අවස්ථාවේදී ඇතිවන සංකූලතා වළක්වාගත හැකිය. මිනිස් රුධිර ගණA, B, AB, O ලෙස වර්ග කෙරෙන අතරම RHESUS සාධකය සළකා නැවත POSITIVE හෝ NEGATIVE ලෙස වර්ග කිරීම සිදුකෙරේ. RHESUS NEGATIVE මවක් සහ RHESUS POSITIVE පියෙක්ට දාව RHESUS POSITIVE දරුවෙකු බිහි වුවහොත් එම මව තුළ ප‍්‍රතිදේහ නිපදවීමට ඉඩකඩක් පවතිනවා. එම මවට දෙවන වරටත් RHESUS POSITIVE දරුවෙකු බිහි වුවහොත් එම කළලය මත කලින් නිපදවූ ප‍්‍රතිදේහ ක‍්‍රියාකොට කළලය විනාශ වීමේ අවධානමක්ද පවතිනවා.

3 ප‍්‍රවේණිගත රෝග සඳහා වන පරීක්ෂාව.

මෙම පරීක්ෂාව මගින් ජාන මගින් සම්පේ‍්‍රෂණය වන රෝග වන තැලසීමියාව, දෑකැති සෛල රක්තහීනතාවය, ඩවුන් සහලක්ෂණය වැනි රෝග ඇතිවීම වළක්වා ගත හැකි වෙනවා.සහකරුවන් දෙදෙනාටම රෝගය නොතිබුනත් ඔවුන් දෙදෙනාගෙන් එක් අයෙකු හෝ වාහකයෙක් වීම මගින් තම දරුවන්ටද ප‍්‍රවේණිගත රෝග සම්පේ‍්‍රෂණය විය හැකි වෙනවා. එම නිසා මේ පිළිබඳව අවධානය යොමු කිරීම අතිශය වැදගත්.

4 සරුබව පිළිබඳ පරීක්ෂාව

විවාහපත් වීමට පෙර මෙන්ම විවාහපත් වීමට පසුවත් තම සරුබව පිළිබඳ පරීක්ෂා කර ගැනීම වැදගත්. එමගින් අවශ්‍ය වෛද්‍ය සහයෝගය ලබාගෙන තෘප්තිමත් පවුල් ජීවිතයක් ගත කිරීමට හැකිවනවා. මෙම පරීක්ෂණ යටතට ප‍්‍රධාන ලෙසම ඇතුලත් වන්නේ ශුක‍්‍ර තරලයේ ශුක‍්‍රානු ගණනය,FSH,LH, TESTESTERONE, OESTROGEN, PROGESTERON, වැනි හෝමෝන මට්ටම් මැන බැලීම වැනි පරීක්ෂායි. ගැහැණු පාර්ශවයේ දෛහික වශයෙන් දරුවෙකු දැරීමට ඇති හැකියාවත් මෙහිදී සැළකිල්ලට ගැනෙනවා.

5 කලක් පුරා පවතින රෝග පිලිබඳ පරීක්ෂාව.

මෙම වෛද්‍ය පරීක්ෂා මගින් කාලයක් පුරා ඔබ තුළ පවතින රෝග පිළිබඳ අවධානය යොමුකරනවා. විශේෂයෙන්ම අධි රුධිර පීඩනය, දියවැඩියාව වැනි රෝග මෙන්ම මානසික සෞඛ්‍ය ගැනත් මෙහිදී සැළකිලිමත් වීම වටිනවා.

මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න. මේ පිළිඹදව වීඩියෝවක් පහතින්.

 

 

https://www.youtube.com/watch?v=F5EV0d0FMh8

ශුක‍්‍රාණු ජනනය වැඩි කර ලිංගික ශක්තිය වැඩි කරන ආහාර

ලිංගික ශක්තිය වැඩි කරන ආහාර මොනවාද කියා බොහෝ අයට ගැටලුවක් තිබෙනවා. එමෙන්ම ගම්බදව ඒ සම්බන්ධව විවිධ ආහාර වල නම් පවා ඇසෙන අවස්ථා තිබෙනවා. ඒත් ඇත්තටම එහෙම වෙනවාද? එහෙම කරන්න පුළුවන්ද?
ඔව්. කරන්න පුළුවන්. ඒ කතාව ඇත්ත. සමහර ආහාර වලිනි ලිංගික ශක්තිය වැඩි කරනවා. සමහර ආහාර වලින් ශුක‍්‍රාණු ජනනය වැඩි කර නිරෝගී ශුක‍්‍රාණු ජනනය කරනවා.

මෙම ආහාරයන් ගතහොත් එය ඔබේ ලිංගික ජීවිතය වඩාත් තෘප්තිමත් කරාවි. එමෙන්ම ඒවා ආහාරයට ගතහොත් ඇතැම් විට ඔබට තිබෙන මානසික පීඩා වලින්ද මිදීමට උපකාරයක් වේවි. මෙම ආහාරයන් සොයා ගැනීමට ඉතා පහසුයි. නමුත් ඔබ කිසි දිනක සිතන්නට නැතිව ඇති මෙම ආහාර මගින් එය සිදු වන බව. මේ පිළිඹදව සම්පූර්ණ විස්තරය පහත කෙටි වීඩියෝවෙන් සිංහලෙන්ම දැනගන්න පුළුවන්. අපිව Subscribe කරන්නත් අමතක කරන්න එපා.

https://youtu.be/q1Jo1Db6kXM