නිවසේ ඉදි කටුවෙන් කරන මෙම ක‍්‍රමය ඉගෙන ගෙන කෙනෙකුගේ ජීවිතය බේරා දෙන්න

ඉදි කටුව (මැහුම් සදහා යොදාගන්නා) සෑම නිවසකම පාහේ බොහෝ විට තිබෙන උපාංගයක්. මේ උපාංගයෙන් එදිනෙදා ජීවිතයේ ලබා ගන්නා ප‍්‍රයෝජන ගැන අමුතුවෙන් මතක් කරන්න ඕනි නෑනෙ. හැබැයි ඔබ කිසිම දිනක සිතන්නට ඇති මේ විදියට නිවසේ තිබෙන ඉදිකටුව මගින් ඔබේ ජීවිතය මරණයෙන් මුදවා ගත හැකි බව. මේ පිළිබද විස්තරයක් අද ලිපිය ඔස්සේ ඉදිරිපත් කරනවා.

ස්ට්‍රෝක්, එහෙම නැත්තන් ආඝාතය කියන්නෙ ලෝකයේ මිනිස්සුන්ගෙන් විශාල ප‍්‍රමාණයක් මරණයට පත් වෙන හදිසි තත්වයක්. ඇමරිකාව සැලකුවාම තුන්වෙනියට වැඩිම මිනිස්සුන් ප‍්‍රමාණයක් මරණයට පත් වෙන්නෙ මේ ආඝාතය කියන රෝගී තත්වය නිසා. කිසියම් කෙනෙකුට මෙම තත්වය ඇති වූ පසු අනිවාර්යෙන්ම කළ යුතු දෙයක් තමා මූලික ප‍්‍රතිකාර.

 

ආඝාතයෙහි රෝග ලක්ෂණයන් මොනවාද?

1. ක්ෂණිකව ඇති වන හිරි වැටුම, මුහුණෙහි, අත් වල සහ කකුල් වල ඇති වන දුර්වලතාවය, විශේෂයෙන්ම දේහයේ පැත්තක ඇති වන දුර්වලතාවය. මෙම ලක්ෂණ කලක සිට පවතින ඒවා නොවන අතර ක්ෂණිකව ඇති වෙනවා.

2. ක්ෂණිකවම ඇති වන ව්‍යාකූලතාවය, කතා කිරීමෙහි අපහසුතාවය සහ තේරුම් ගැනීමේ අපහසුතාවය.

3. ක්ෂණිකව එක ඇසක හෝ ඇස් දෙකෙන්ම පෙනීමේ දුර්වලතාවය.

4. ක්ෂණිකව ඇති වන ඇවිදීමේ අපහසුතාවය, හිස කැරකවිල්ල, සමතුලිතතාවය ගිලිහීම,

5. කිසිදු හේතුවකින් තොරව ක්ෂණිකව ඇති වන තද හිසරදය.

ඔබේ පවුලේ හෝ කිසියම් අයෙකුට මෙම රෝග ලක්ෂණයන් ඇති බව ඔබට හදුනා ගත හැකි නම් පළමුව ඔහු හෝ ඇයව සන්සුන්ව තබන්න. කිසිම තැනකට ගෙනයන්න එපා. මොකද එහෙමෙ ගෙනයන විට අධික පීඩනයට පත්ව ඇති කේෂනාලිකා පිපිරීමට ලක් වී මොලයට ලේ ගැලීමක් සිදු වීමට ඉඩ තිබෙන නිසා. අනතුරුව ඉතා ඉක්මනින් ඉදි කටුවක් සොයා ගන්න.

පළමුවෙන්ම ලයිටරයක් හෝ කිසියම් දැල්ලක් භාවිතයෙන් ඉදිකටුවෙහි තුඩ රත් කර ජීවාණුහරණය කරගන්න. පසුව රෝගියාගේ අත් අල්ලාගෙන ඇගිලි තුඩු 10 ම ඉදි කටුවෙන් සිදුරු කරන්න. මේ සදහා කිසිදු වෛද්‍ය දැනුමක් අවශ්‍ය වෙන්නෙ නෑ. දැන් රෝගියාගේ රුධිරය වහනය වීමක් සිදු වන්නේ නැත්තන් ඇගිලි තදින් මිරිකන්න.

පසුව රෝගියාගේ කනෙහි පහළ තුඩ හොදින් සම්භාහනය කරන්න. මෙසේ සිදු කරන්නේ ඒ වෙතට රුධිර සැපයුම වැඩි කිරීම සදහායි. එය රතු පැහැ ගත් විට එයද ඉදි කටුව භාවිතයෙන් සිදුරු කරන්න.

එවිට ඔහුගේ මුහුණේ ඉරියව් සහ හැසිරීම තරමක් යතා තත්වයට පත් වන බව දැක ගන්නට පුලූවන්. පසුව වහාම රෝගියා වෛද්‍යවරයෙක් වෙත යොමු කළ යුතුයි. එවිට අවශ්‍ය වෛද්‍ය පරීක්ෂණ මගින් රෝගියා යතා තත්වයට පත් කරනු ඇති.

මෙහිදී සැබැවින්ම අප සිදු කළේ රෝගියාගේ මොළයට ලේ ගැලීමට ඉඩ සලසා නොදීමයි. එයට හේතුව ආඝාතය නිසා බොහෝ මිනිසුන් මරණයට පත් වන්නේ මොළයට ලේ ගැලීම හේතුවෙන්.

මෙම වටිනා ලිපිය හැමෝටම බලන්න Share කරන්න.

 

උදේ 8 ට පෙර මේ දේවල් කරොත් ඔබේ දියුණුව ප‍්‍රත්‍යක්ෂයි

පිබිදෙන්න, දිදුලන්න කැමති අයට උදේ වරුව කියන්නෙ හොඳ හිතවතෙක්. රැකියාවට යන්න කලින් උදේ පැය කීපය භාවිතා කොට ඔබට සාර්ථකත්වයක් වගේම සෞඛ්‍ය සම්පන්න ජීවිතයකුත් ලද හැකියි. ලෝකයේ ඉහළ සාර්ථකත්වයක් ලද බොහෝ දෙනා මේ ආකාරයෙන්ම තම උදය කාලය ප‍්‍රයෝජනවත් ලෙස භාවිතා කළ බව සඳහන් වෙනවා. බ‍්‍රිතාන්‍ය අගමැතිවරියකු වූ මාග‍්‍රට් තැචර්, ලෝ සුප‍්‍රකට ඇමෙරිකානු වාස්තු විද්‍යාඥ ෆ‍්‍රෑන්ක් ලොයිඞ් රයිට්, ඩිස්නිලන්තයේ ප‍්‍රධාන විධායක නිලධාරී වැනි අති සාර්ථක පුද්ගලයින් හැම දෙනෙක්ම පාහේ පාන්දර 5ට කලින් අවදි වූ අය බව සඳහන්. ඔබත් ඒ වගේ සාර්ථකත්වයක් ලබන්න කැමති නම් මේ කරුණු අත් හදා බලන්න.

ව්‍යායාම්වල යෙදෙන්න

උදෑසන ව්‍යායාම්වල යෙදීමෙන් ශරීර ශක්තියට අපූරු ජවයක් වගේම ජීවිතය ජය ගන්න ඕනේ වැනි හැගීමක් දැනෙනවා. මෙය දිවියේ කාර්යන් ප‍්‍රබෝධමත් කිරීමට හොඳ පිටිවහලක්. ඒ වගේම උදෑසන මේ ආකාරයෙන් ව්‍යායාම්වල යෙදීමෙන් දවස අවසානයේ විඩාපත් බවක් දැනෙන්නේ නැහැ. හෙටම වෙනදාට වඩා විනාඩි 15කට කලින් අවදි වී බලන්න ඔබ අතින් වෙනදාට වඩා බොහෝ දේවල් ඉටු වනු නොඅනුමානයි.

ඔබේ දවස සැලසුම් කරන්න

ඔබේ ඉලක්කයන්, ඔබ කළ යුතු දෑ ආදිය පිළිවෙළකට පෙළගස්වමින් දවස තුළ ඔබ ඉටු කළ යුතු දෑ උපරිමව කිරීමට මග සකසාගන්න. මේ වගේ දෙයක් කරන්න හොඳම කාලය උදැසන කාලයයි. ඒ දවසේ නිස්කලංකම කාලය උදෑසන කාලය හින්දයි. ඒ වගේම දවසේ විසඳිය යුතු ගැටලූ පිළිබඳ සිතා බලන්න හොඳ කාලයත් මෙයයි. මේ පෙළ ගැස්වීමේදී ඔබේ කාර්ය බහුල කාර්යන් අතර විනාඩි 10ක පමණ විවේක කාලයක් තමන්ගේ අසුනේ සිටම කළ හැකි භාවනාවක් ආදියත් ඊට ඇතුළත් කරන්න.

සෞඛ්‍ය සම්පන්න උදෑසන ආහාර වේලක් ගන්න

දවසේ කාර්යන් සඳහා මනාව මූණ දීම සඳහා ඔබ ඔබව හැඩ ගැස්විය යුතුයි. ඒ සඳහා සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් අත්‍යවශ්‍යම දෙයක්. මේ නිසා මොන තරම් ප‍්‍රමාද වුණත් උදේ ආහාර වේල නියම වෙලාවට ගැනීම අතපසු කරන්න එපා. වෙලාව මදි බව හැගේ නම් වෙනදාට වඩා විනාඩි 15ක් විතර කලින් අවදි වන්න. එසේ නොවුණහොත් බොහෝ විට සිදුවන්නේ ඔබේ සිත ද එසේ වැඩවල නිරතවීම වෙනුවට කුසගින්න ගැන සිතීමට පෙළඹීමයි. උදේ ආහාරය ගෙදරින්ම ගැනීම සෞඛ්‍යට විතරක් නමෛයි පවු‍ලේ සම්බන්ධතාවයටද යහපත් ලෙස බලපානවා.

මනසින් දකින්න

බොහෝ විට අපි අපේ ශරීර සෞඛ්‍ය ගැන සිතා මානසික සෞඛ්‍ය ගැන හිත යොමු කරන්නෙ නැහැ. දවසේ වැඩ කටයුතු පැටළුනොත් සිතට දැනෙන ආතතිය මානසික සෞඛ්‍යට සෑහෙන්න බලපාන්න පුළුවන්. ඒ හින්දා උදෑසන විනාඩි කීපයක් මනසින් භාවනාවකට සම වැදී දවසේ කාර්ය ගැන මනසින් දකින්න. දවසේ ඇති ගැටලූ මනසින් විසඳීමට උත්සාහ ගන්න. ඔබට ලද හැකි සාර්ථකත්වයන් ගැන සිහිපත් කරන්න ඒ වගේම හැම දේ ගැනම ධනාත්මකව සිතීමට යොමු වීමෙන් දවස හොඳ මූඞ් එකකින් ඇරඹීමට ඔබට අවස්ථාව සැලසේවි.

ඒපා කරපු දේවල්වලින් දවස අරඹන්න.

අපේ එදිනෙදා කාර්යභාරයන් ලැයිස්තුවේ අඩුම තරමින් අප කිරීමට අකමැති දේවල් එකක්වත් තියෙන්න පුළුවන්. ඒවා අතහැර දැමුවත් සතියකින් මාසයකින් හෝ අපට ඒවා කිරීමට සිදුවෙනවා. අන්තිමට එපා වෙලා එවැනි දේ කිරීම සිතටත් මහ බරක්. ඒ හින්දා දවසේ කාර්යන් ඇරඹීමේදී මුලින්ම වැඩි කැමැත්තක් නොදක්වන දේ කරන්න. උදේ පාන්දර, මොකද උදේ පාන්දර ඔබ හොඳ මානසික මෙන්ම කායික ශක්තියකින්ද සිටින නිසා අමාරු දේවල්වලට හොඳින් මූණ දීමට හැකියාවක් ඔබට තිබෙනවා. මේ ආකාරයෙන්ම කටයුතු කිරීමේදී දවස ක‍්‍රම ක‍්‍රමයෙන් ඔබට පහසු වෙනවා. ඒ හින්දා දවස අවසානයේ ඔබේ සිතට දැනෙන්නෙ විඩාපත් බවක් නොව අස්වැසිල්ලක්. ඒ අස්වැසිල්ල පසුදා උදෙන්ම අවදිවන්න ඔබට හොඳ පිටිවහලක් වනවාට කිසිදු සැකයක් නැහැ

කාන්තාවන් ගැන කියවෙන මේ දේවල් 100% ක් ඇත්ත නේද?

1. කාන්තාවන් බොහෝවිට අපිරිසිදු වචන ප‍්‍රකාශ කරන අයුරක් දකින්නට නොලැබේ.

සත්‍යය වශයෙන් බොහෝ කාන්තාවන් කිලිටු වචන ඒවත් අපවිත‍්‍ර වචන ප‍්‍රකශ කිරීමට වැඩි රුචිකත්වයක් දක්වන බව සොයාගෙන තිබේ.

2. බොහෝ කාන්තාවන් දහවල් කාලයේදී නිදාගැනීමට වැඩි කැමැත්ටක් දක්වන්නේ ලිංගික අවශ්‍යතාවයන් හා රුචිකත්යන් පිලිබදව

මනා ලෙස කල්පනා කිරීමට සුදුසු කාලය බැවිනි.

3. යම් අවස්ථාවන් වලදී බොහෝවිට කාන්තාවන් තම ස්වාමියා සමග හෝ පෙම්වතා සමග නිකරුනේ රණ්ඩු වීමට උත්සහ කිරීම රණ්ඩු ඇතිකර ගැනීම ඇතිකොට කිසිවක් ගණන් නොගෙන සිටි. මෙසේ දිදුකරනු ලබන්නේ පිරීමියාගේ චිත්තවේගය ඇතී කීරීමේ බලාපොරුත්තුවෙනි.

4. කාන්තාවන් සතු තවත් සමාජයේ ගැටළු සහගත ප‍්‍රශ්ණයක් නම් අතීත කාල සීමාවන්වලදි ඇතී කරගත් විවීධ සම්බන්ධතා සමග අවදියෙන් සිටීම හා මතකයන් යළි අවදී කීරීම මගින් නොයෙකුත් ලිංගික ප‍්‍රශ්න වලට හේතු සධක වේ.

5. බොහෝ කාන්තාවන් තම ලිංගික ක‍්‍රියාකාරකම් වලට නැති නම් ස්වයං වින්දනය සදහා ස්වාමියා නිවසෙන් බැහැරවූ විට යොදාගනු ලබන්නේ තම නානකාමරයයි.

6. ඔබට සැබවින්ම ආදරය කරනු ලබන බිරිද හෝ පෙම්වතිය යම් අවස්ථාවන් වලදී ඔබගේ නිදියහනේ කොට්ටය හෝ ඔබගේ ඇදුම් සිපගනු ඇත එය සිදුකරනු ලබන්නේ ඔබ නිදි අතරේ හෝ අවට නොමැති අවස්ථාවන් වලදීය.

7. වැඩි වශයෙන් කාන්තාවන් කැමැත්තක් දක්වනු ලබන්නේ සාමාන්‍ය ඇදුම් වලට වන අතර ආරක්ෂාකාරී නොවන විලාසිතාවන් වලටය. රාත‍්‍රී බෝජන සංග‍්‍රහයන්ට සම්බන්දවිම හා නොයෙකුත් සාදයන් වලට සහභාගී වීමට වැඩි කැමැත්තක් දක්වයි.

8. පෙම් සම්බන්දතාවයක් දෙදරා යාමෙන් හෝ වෙන්වීමක් සිදුවුවහොත් එහි සියළුම රහස් කාන්තාවගේ හොදම යහළුවා මැනවින් දන්නා බැවින් ඒ සියළු කරුණු නොසගවා ප‍්‍රකාශ කිරීමට වැඩි කැමැත්තක් දක්වයි.

9. කාන්තවන් සැමවිටම ඉතා සැහැල්ලූ දිවිපෙවතක් ගතකිරීමට කැමැත්තක් දක්වන අතර ඔවුන් කිසිවිටකවත් කරදරකාරී වගකීම් හා බැදීම් වලට මෙන්ම පොරොන්දු වලට එකග නොවේ.

10. යම් ආකාරයකින් ඔබ දහවල් කාලයේදී බිරිද සමග හෝ පෙම්වතිය සමග එකට කාලය ගතකරන අවස්ථාවකදී ඇයගේ හොදම යහළුවෙකුට වූවද යම් කරදරයක් සිදුවුවහොත් එම අවස්ථාවේදී උදවු කිරීමට මැලිකම් දක්වයි.

11. කාන්තාවන් වැඩි වශයෙන් බුද්ධියෙන් අඩු පුද්ගලයන් සමග ඇසුරු කිරීමට වැඩි කැමැත්තක් දක්වයි නමුත් කිසිවිටකවත් ඇය ඔහු සමග විවාහ වීමට කැමැත්තක් දක්වන්නේ නැත.

12. පෙම් සම්බන්දතාවයක් හෝ විවාහය දෙදරා යෑමකින් වෙන්වීමක් සිදුවුවහොත් කාන්තාව සැමවිටම සැලකිලිමත් වන්නේ පිරිමියා සතු සියළුම ලියකියවිලි හා චායාරූප ලග තබා ගනිමින් ඔහුට එරෙහිව ගත හැකි නීතිමය ක‍්‍රියා මාර්ග හා අනෙකුත් ක‍්‍රියාමාර්ග ගැනීමටය.

විස්වාස කරන්න බැරි මේ වගේ මිනිස්සුත් ලෝකයේ ඉන්නවා

බිලියන 7 කටත් අධික මිනිසුන් ප‍්‍රමානයක් ජීවත් වන මෙම පෘතුවියේ අප අතරම අති විශේෂ හැකියවන් ඇති මිනිසුන් සිටිනවා. මොවුන් මානව සංහතියේ ඉතා වැදගත් සංරචක වෙනවා. ඔබ මේ දකින්නට යන සමහරක් පුද්ගලයින් අනෙක් පුද්ගලයන් විශ්මයට පත් කිරීමේ අරමුණෙන් මේ යම් යම් දේ කලත් සමහක් අය නම් මෙලොව එලිය දැක ඇත්තේම මේ හැකියවන් එක්කමයි. ඒ කෙසේ වෙතත් ඔබට සහතික විය හැකි එකම දෙය නම් ඔබ මෙවන් පුද්ගලයන් අප අතර සිටින බවට විස්වාස කිරිමට පවා පසුබට වනු ඇති බවයි.

Daniel Tammet –  අසාමාන්‍ය බුද්ධියක් ඇති මිනිසා

Daniel Tammet  නැමැති මෙම බ‍්‍රිතාන්‍ය ජාතිකයාගෙ බුද්ධි මට්ටම අනෙක් මිනිසුන්ට වඩ වැඩි මට්ටමක පවතින බවයි සඳහන් වන්නේ. මොහුට ඉතා සංකීර්ණ ගණිත හැටලූ විසඳීමට යන්නේ ඉතා සුලූ කාලයක් වන අතර මොහුගේ මතකයද ඉතාම උසස් තත්වයකයි පවතින්නේ. ග‍්‍රීක හෝඩියේ පයි අංකය 3.14 ලෙස ආරම්භ වී දශමස්ථාන අනන්ත සංඛ්‍යාවක් දක්වා විහිදී යනවා. මොහුට මතකයෙන් එම සංඛ්‍යාවේ දශමස්ථාන 22514 දක්වා එක දිගට පැවසීමේ හැකියාව තිබෙනවා. මේ අතරම ඔහුට භාෂාවන් 15 කට අධික ප‍්‍රමානයක් චතුර ලෙස හැසිරවීමේ හැකියාව තිබෙනවා. ඔහුට නව භාෂාවක් සති කීපයක් තුල ඉගෙන ගැනීමේ හැකියාව ඇති බවට පරීක්ෂණ මගින් ඔප්පු කර තිබෙනවා.

Hai Ngoc  –  නොනිදන මිනිසා

64 හැවිරිදි Hai Ngoc අඛන්ඩවම දින 11,700 ක් නොනිදා පහන් කර ඇති බවයි සඳහන් වන්නේ. මෙසේ නින්ද නොයෑමේ තත්වය පටන්ගෙන ඇත්තෙ 1973 වර්ෂයේ දී හටගත් උණ රෝගයක් නිසා බවයි ඔහු සඳහන් කරන්නේ. මෙමගින් ඔහුට කිසිඳු අතුරු අබාධයක් ඇතිවී නොමැති බවද ඔහුගේ බිරිඳ පවසනවා.

Ben Underwood – ශබ්ධයෙන් දැකීමට සමත් මිනිසා

නැමැති මෙම පුද්ගලයා අපට හමුවන්නේ ඇමරිකාවෙන්. කුඩා කාලයේදීම පිළිකාවක් නිසා තම ශල්‍යකර්මයක් මගින් දෑස් අහිමි වූ මොහු ඒ වෙනුවට අපූරු දක්ශතාවයක් ගොඩනගාගෙන තියෙනවා. අපි සැවොම දන්නා ආකාරයට වවුලන් තම මාර්ගය සොයාගන්නේ echo location නම් ක‍්‍රමවේදය යොදාගනිමිනුයි. ශල්‍යකර්මයෙන් පසුව Ben ටද මෙම හැකියව උරුම වී ඇති බවයි ඔහුගේ වෛද්‍යවරුන් පවසන්නේ. බෙන් සිහින් ශබ්දයක් ඇති කොට එය පරාවර්තනය්ය වී නැවත් එන තරංගය හඳුනාගැනීමෙන් තමා අවට පරිසරය ගැන අවබෝධ කරගන්නා බවයි ඔවුන්ගේ පරීක්ෂණ වලින් එලිදරවු වී ඇත්තේ. මේ කෙසේ වෙතත් ඔහු ඉතාමත් සාමාන්‍ය ජීවිතයක් ගතකරන බව සඳහන් වෙනවා.

Liew Thow Lin -කාන්දම් මිනිසා

70 වියැති Liew Thow Lin නම් මැලේසියානු ජාතික පුද්ගලයාගේ සිරුරේ චුම්භක ක්ශේත‍්‍රයක් පවතින බවයි සඳහන් වන්නේ. මෙම පුද්ගලයාගේ සිරුරට විවිධ ලෝහමය ද‍්‍රව්‍ය ආකර්ශණය වන අතර වඩාත්ම විශ්මයජනක දෙය නම් මෙය ජානමය සම්භවයක් ඇති විශේෂ හැකියාවක් වීමයි. මොහුගේ මෙම හැකියාව ඔහුගේ පුතුන් 3 දෙනෙකුටත් මුනුපුරන් දෙදෙනෙකුටත් ඇති බව දැනට සනාථ වී තිබෙනවා.

 

නිතරම වයි ෆයි ඔන් කරලාද තියන්නේ? එහෙනම් පරිස්සමින්

අන්තර්ජාල පහසුකම් වල දියුණුවත් සමගම වයි ෆයි තාක්ෂණය නොහොත් රැහැන් රහිත සම්බන්ධතා භාවිතා කිරීමේ ප‍්‍රතිශතය සැලකිය ලෙස ඉහල ගොස් තිබෙනවා. නමුත් දීර්ඝ කාලීනව වයි ෆයි සම්බන්ධතා තුළ සිටීම ශරීර සෞඛ්‍යයට ඉතා අහිතකර බව මෑතකදී කරන ලද පර්යේෂණ වලින් තහවුරු කරගෙන තිබෙනවා. මෙම සම්බන්ධතා ශරීර සෞඛ්‍යයට අහිතකර වන්නේ කෙසේද යන්න අද ලිපිය ඔස්සේ විමසා බලමු.

 

මෙහිදී ජංගම දුරකථන සහ ටැබ්ලට් ව්යි ෆයි සිග්නල් මගින් රවුටරයකට සම්බන්ධ කරනවා. මෙම වයි ෆයි සිග්නල් විද්යුත් චුම්භක තරංගයන් වන අතර මේවා ශරීරයට ශරීරයට හානිදායක වෙනවා.

බොහෝ අය නිසි ආකාර දැනුමක් නොමැති නිසා මෙම අවධානම ඉවත් කරනවා. නමුත් අත්‍යවශ්‍ය ජෛව ක‍්‍රියාවලි වල ක‍්‍රියාවලිය අඩපණ කිරීමට මෙය සමත් වෙනවා. බ‍්‍රිතාන්‍ය සෞඛ්‍යය කාර්‍යංශය ප‍්‍රකාශ කරන අන්දමට මෙම වයි ෆයි සිග්නල් මගින් ජීවීන්ගේ සහ ශාක වල වර්ධන වේගය පවා අඩු කරනවා.

දීර්ග කාලීනව ව්යි ෆයි සම්බන්ධතා තුළ සිටීම පහත රෝගී තත්වයන් ඇති කිරීමට හේතු වෙනවා.

1. දිගුකල් පවතින කැස්ස.

2. ශ‍්‍රවණ ආබාධ සහ සිරුරේ සමතුලිතතාවය බිද වැටීම.

3. හිස රුදාව සහ අනිද‍්‍රාව.

4.කුඩා ළමුන් සිටී නම් වයි ෆයි භාවිතය සීමා කිරීම.

 

වයි ෆයි තාක්ෂණය සැබවින්ම පහසු අත්‍යවශ්‍ය තාක්ෂණයක් නිසා නොහිමි ලෝකය අපි ඔබට වයි ෆයි භාවිතා කිරීම නතර කරන ලෙසට යෝජනා කරන්නේ නැහැ. ඒත් හැකි නම් පහත ක‍්‍රියාමාර්ග වලට යොමූ වී සෞඛ්‍යය අවධානම අඩු කර ගන්නා ලෙස යෝජනා කරනවා.

1. රාත‍්‍රියේ නින්දට යන විට සම්බන්ධතාවය විසන්ධි කිරීම.

2. සම්බන්ධතාවයෙන් වැඩක් නොගන්නා විට විසන්ධි කිරීම.

3. කුස්සියේ හෝ නිදන කාමරයේ රවුටරය තැබීමෙන් වැලකීම.

 

විස්වාස කළ නොහැකි බමියුඩා ත‍්‍රිකෝණයටත් වඩා අබිරහස් තැන්

ලෝකය කියන්නේ කියාගන්න බැරි තරම් ලස්සන අපූරු නිර්මාණයක්. එහෙම කෙනෙක් හිතන්නේ ලෝකයේ තිබෙන අලංකාර නිර්මාණ සහ ස්වභාව සෞන්දර්යය මුලික කරගෙන. මිනිසා විසින් නිර්මාණය කරන ලද සහ ස්වභාවධර්මය විසින් නිර්මාණය කරන ලද නිර්මාණත් මේ යටතේ ගන්නට පුළුවන්.

නොහිමි ලෝකයෙන් මේ කියන්න යන්නෙ ලෝකයේ තිබෙන විශ්වාස කරගන්නම බැරි ස්වභාවධර්මය විසින් කරන ලද නිර්මාණයන් කිහිපයක් ගැන. මේවා කොච්චර පුදුම නිර්මාණද කියනවා නම් ඇත්තටම නවීන විද්‍යාව පවා ඇතැමි විට මෙවැනි සිද්ධීන් පිළිඹදව ලොකු පැහැදිලි කිරීමක් කරන්නේ නෑ. ඒ මේවායේ ඇති ගුප්ත ස්වභාවය නිසා. බොහෝ කාලයක යන තුරු අත්භූත බලවේග මගින් මෙම සිද්ධි මැවුව බවට විස්වාස කළා. එවැනි ඔබ අනිවාර්යෙන් නැරඹිය යුතු බ මියුඩා ත‍්‍රිකෝණයටත් වඩා අබිරහස් තැන් කිහිපයක් පහත වීඩියෝ එකෙන් බලන්න.

https://www.youtube.com/watch?v=j5rlVtlrMC0

දවස් 10 න් වකුගඩු වල ගල් ඉවත් කරන ස්වභාවික ප‍්‍රතිකාරය.

දවස් 10 න් වකුගඩු වල ගල් ඉවත් කරන ස්වභාවික ප‍්‍රතිකාරය.

වකුගඩු ආශ‍්‍රිත ගල් වලින් බොහෝ දෙනෙක් පීඩා විදිනවා. ඒ හේතුවෙන්ම අද එලකිරිවැඩ තුළින් ස්වභාවික ප‍්‍රතිකාර ක‍්‍රමයක් භාවිතා කර වකුගඩු ආශ‍්‍රිත ගල් තත්වය සුව කරගන්නේ කෙසේද කියා විමසා බලමු.

මෙහිදීඉදිරිපත් කරන ක‍්‍රමය ලෝකයේ ඉතාම ජනප‍්‍රියයි. දවස් 10 ක් වැනි කෙටි කාලයකින් වකුගඩු වල ගල්තත්වය සම්පූර්ණයෙන්ම සුව කර ගැනීමට මෙම් ක‍්‍රමය මගින් හැකියාව තිබෙනවා. මෙම ක‍්‍රමයේදී මෙනේරි නම් ධාන්‍යය වර්ගය භාවිතා කරනවා. ශ‍්‍රී ලංකාව තුලදී ඉතා පහසුවෙන් වෙළදපොලේ මෙනේරි මිලදී ගැනීමට හැකියාව තිබෙනවා.

සිදුකරන ආකාරය.

1. මෙනේරිග‍්‍රෑම් 200 ක් හොදින් උණුවතුරෙන් සොදාගන්න. (ඔබ මෙය සිදු කළ යුත්තේ රාත‍්‍රියේදී ය)

2. මෙය බදුනකට එකතු කර උණු ජලය ලීටර් 2ක් පමණ එකතු කරන්න.

3. උදෑසන වන විට මෙම මිශ‍්‍රණය සුදු පැහැයක් ගෙන තිබේවී. එම මිශ‍්‍රණය මෙම ප‍්‍රතිකාරය සදහා භාවිතා කරනවා.

4. එම මිශ‍්‍රණය දවසේ ඕනෑම වෙලාවක පානය කළ හැකිය. සාර්ථක ප‍්‍රතිඵල ලබා ගැනීමට මෙම මිශ‍්‍රණය දවසට කිහිප වරක් පානය කරන්න.

මෙම පානය දවස් 10 ක් 15 ක් අතර කාලයක් පානය කළ විට වකුගඩු වල ගල් ඇත්නම් ඒවා දිය වී මූත‍්‍රා සමග පිට වෙනවා. එමෙන්ම වකුගඩු වල අඩංගු අනෙකුත් අප ද‍්‍රව්‍යයන් ද පිට වී දැවිලි තත්වයන් ඇත්නම් ඒවාද සමනය වෙනවා.

මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share  කරන්න.

හිස කෙස් ගැලවී යනවාද? සරලම සහ ලොකයේ හොදම විසදුම මෙන්න.

 

https://www.youtube.com/watch?v=lONzFmbrcJ4

මෙම පවුඩර් වලින් ඔබ සහ ඔබේ දරුවා ප‍්‍රවේශම් කරගන්න දැනුවත් වෙන්න

සෑම නිවසකම බොහෝ විට බාල මහලූ වෙනසකින් තොරව භාවිතා කරන ද‍්‍රව්‍යයක් ලෙස පවුඩර් සහ ක‍්‍රීම් වර්ග හැදින්විය හැකිය. බොහෝ දෙනා විස්වාස කරන්නේ එමගින් සමට මෘදු බවක් ලබා දෙන බවයි. ඔබේ නිවසේත් එය සමාන්‍ය තත්වයද? එසේ නම් වහාම එය නතර කිරීම ඔබේ ශරීර සෞඛ්‍යයට වඩාත් හිතකර බව නවතම පර්යේෂණ වලින් තහවුරු වී තිබෙනවා. මෙහිදී ඔබ භාවිතා කරන පවුඩර් වර්ග නිසා විශේෂයෙන්ම කාන්තාවන්ගේ ඩිම්භ කෝෂ ආශ‍්‍රිත පිළිකා තත්වයන් හට ගැනීමේ ප‍්‍රවණතාවය 33% කින් පමණ වැඩි බව වාර්තා වෙනවා.

මෙහිදී විශේෂයෙන්ම වෙළදපොලේ බහුලවම දැක ගත හැකි ජොන්සන්ස් ඇන්ඞ් ජොන්සන්ස් වෙළද නිෂ්පාදන වල මෙම අවධානම ඉතා ඉහළ වෙනවා. වෛද්‍ය ඩැනියෙල් ක‍්‍රැමර් මහතා පවසන අන්දමට ඩිම්බ කෝෂ ආශ‍්‍රිත පිළිකා තත්ව වලට ගොදුරු වන්නන්ගෙන් 10000 කට පමණම හේතු වන්නේ දිනපතා ලමා පවුඩර් වර්ග භාවිතා කිරීම බවය.

වර්ෂ 1982 පමණ වන විටදී ඩිම්බ කෝෂ ආශ‍්‍රිත පිළිකා සහ ළමා පවුඩර් වර්ග අතර පැහැදිලි සම්බන්ධතාවයක් පවතින බව අනාවරණය කර ගැනුණා. එහිදී සොයා ගැනුනේ කාන්තාවන් මිනිරන් අඩංගු පවුඩර් වර්ග 300 වතාවකට වඩා වැඩි පුර භාවිතා කරන්නේ නම් ඔවුන්ට පිළිකාවක් වැලදීමේ වැඩි ඉඩක් පවතින බවය. මෙම වකවානුවේදී නිව්යෝක් ටයිම්ස් පුවත්පත සමාජයට සත්‍ය අවබෝධ කරවීමේ ලා මහගු මෙහෙයක් ඉටු කළා.

ජොන්සන්ස් වෙලඳ නිශ්පාදන වල අඩංගු උපදෙස් කියවා බැලූවහොත් ඇස් වලට සම්බන්ධ කිරීමෙන් සහ ආස්වාස කිරීමෙන් වලකින ලෙස ඔවුන් පවසා තිබෙනවා. නමුත් අඩංගු තලාතු මිනිරන් අංශු වල ශරීරය තුළ වර්ෂයක් වුවද පවතිමින් ඩිම්බ කෝශ වෙතට ගමන් කිරීමේ හැකියාව ගැන කිසිදු සදහනක් කර නෑ. පිළිකා සෛල වලට වර්ධනය වීමට ඉහා හිතකර පරිසරයක් සපයන මෙම අංශු පිළිබද කිසිදු සදහනක් නොකරන්නේ ඇයිද යන්න තාමත් ඔබට විශාල ගැටලූවක් වන්නට පුලූවන්.

මෙහිදී මෙතෙක් වෙලා අවධානය යොමු වූයේ කාන්තාවන් කෙරෙහි ඇති බලපෑම පමණි. නමුත් කුඩා ළමුන් කෙරෙහිද මෙම කාබන් අංශු විශාල බලපෑමක් ඇති කරනවා. මෙම කුඩා කාබන් අංශු වාතය ඔස්සේ ස්වසන මාර්ගයට ඇතුළු වී ශ්ලේස්මලය තුළ තැන්පත් විය හැකි අතර එවිට ශ්ලේස්මලය වියලී හුස්ම ගැනීමේදී අමතර ශබ්ද ඇති වීම වැනි ආබාධයන් ඇති විය හැකිය. තවද නිව්මෝනියාව වැනි බරපතල රෝගී තත්වයන් ද ඇති විය හැකි බව වාර්තා වෙනවා.

මෙම තත්වයන් හෙලි නොකරන්නේ ඇයි.

බොහෝ සමාගම් තම මූලික පරමාර්ථය වන මුදල් වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමට පෙළඹෙති. එහි ඇති අවධානම් බව ආදිය කිසිවක් සැලකිල්ලට නොගෙන ව්‍යාපාරික අරමුණ ඉටු කර ගනිති. වෙලද පොලෙන් සම්පූර්ණයෙන් ඉවත් කිරීමට නොහැකි නම් අවම වශයෙන් සිගරට් පෙට්ටියෙහි පිළිකා සදහා හේතු වේ ලෙස සදහන් කර ඇති අන්දමටම මෙහිද ලපිළිකා සදහා හේතු වේල යන්න හෝ දැන්වීම කළ හැකිය.

අනෙක් අතට මෙම තත්වය මාධ්‍ය ඔස්සේද කිසිදු සටහනක් නොකෙරුණි. අසරණ කොල්ලන් කෙල්ලන්ගේ පොඩි පොඩි දේවල් අනවශ්‍ය ලෙස හුවා දක්වමින්, අසරණ ගොවියෙකුගේ රා මුට්ටිය රටටටම පෙන්වන, අපේ රටේ මාධ්‍යය හැමදාමත් බහු ජාතික සමාගම් ඉදිරියේ අසරණ වීම ශ‍්‍රී ලාංකිකයෙකු ලෙස කනාගාටුදායක තත්වයකි.

මේපිළිබද ඔබේ අදහස් ද ඉදිරිපත් කරන්න. මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බලන්න Share කරන්න.

ඔබ භාවිතා කරන ප්ලාසිටික් වල ඇති අංකය ඇතැම් විට ඔබට කරන අනතුරු ඇගවීමක් විය හැකියි

තාක්ෂණය දියුණුවත් සමගම මිනිසාගේ ප‍්‍රයෝජනය සලකා විවිධ නව නිෂ්පාදනයන් වෙලඳ පොලට පැමිණෙනවා. නමුත් පහසුව පමණක් නොව සලකා බැලිය යුතු අනෙක් කාරණය වන්නේ පරිසරයට ඉන් සිදු වන බලපෑමයි.

 

ඇතැම් පහසුකම් පරිසරයට අතිශයින්ම හානිදායක ය. ජීවිතයේ අනිවාර්‍ය අංගයක් වී ඇති ප්ලාස්ටික් ද සැබවින්ම පරිසරයට හානිකර බලපෑම් ඇති කරන්නකි. නමුත් ඒවායෙන් සිදු වන බලපෑම ප්ලාස්ටික් වර්ගයෙන් වර්ගයට වෙනස් ය. වෙලඳපොලේ ඇති බොහෝ ප්ලාස්ටික් නිශ්පාදනයන්හි ඒවාට අනන්‍ය වූ අංකයක් ඇත.

 

එය ප‍්‍රතිචක‍්‍රීකරණ අංකය නම් වේ. මෙය මගින් ඒ ඒ නිශ්පාදනයන්ගේ හිතකර අහිතකර ස්වභාවය තේරුම් ගත හැක. බොහෝ විට ප්ලාස්ටික් නිශ්පාදන වල යටි පැත්තේ මෙය දැකිය හැකිය.

අංක 1, 2 , 4 සහ 5 භාවිතය ආරක්ෂිතය.
අංක 3, 6 සහ බහුලවම භාවිතා වෙන 7 භාවිතය සීමා කළ යුතු ය.

1. PET OR PETE (NYLON) 
වතුර බෝතල් සහ තෙල් වර්ග අඩංගු වනුයේ මෙම වර්ගයේ ප්ලාස්ටික් වල ය. තුනී ය. පැහැදිළිව විනිවිද දැකිය හැක. අධ්‍යනයන් පෙන්වා දෙන ආකාරයට මෙම ප්ලාස්ටික් වරක් භාවිතය සදහා යෝග්‍යය. එක වරක් පමණක් ප‍්‍රතිචක‍්‍රීකරණය කර ෆැබ‍්‍රික්, කාපට් සහ ප්ලාස්ටික් දැව වැනි දේ නිපදවිය හැකිය.

2. HDPE (HIGH-DENSITY POLYETHYLENE)
කිරි ිසහ වතුර ජෝගු, ෂැම්පු බෝතල් සහ සෙල්ලම් බඩු වල බොහෝ විට අන්තර්ගත වනුයේ මෙම වර්ගයේ ප්ලාස්ටික් ය. ගණකමෙන් වැඩිය. පාරාන්ධ ය. ඉහත අයුරින්ම එක වතාවක් ප‍්‍රතිචක‍්‍රීකරණය කළ හැකිය.

3. PVC (POLYVINYL CHLORIDE) 
මෙට්ට වල ආවරණ, බොහෝ ප්ලාස්ටික් වැස්මවල් සහ ඇතැම් ආහර රදවනයන් නිපදවා ඇත. ඉතා තද හෝ පහසුවෙන් නැමිය හැකි විය හැක.

සීමා කළ යුත්තේ ඇයි?
පී වී සී නිෂ්පාදනයේදී ඩයොක්සීන් නැමති රසායනික ද‍්‍රවයය නිපදවීමක් සිදු වෙනවා. මෙය ප‍්‍රබල පිළිකා කාරයකයකි. එමෙන්ම ප‍්‍රජනක ශක්තිය දුබල වීමක්ද සිදු කරනවා. තවද බොහෝ පී වී සී වර්ග ප‍්‍රතිචක‍්‍රිකරණය කිරීමේ හැකියාවක්ද නොමැති වෙනවා.

4. LDPE (LOW-DENSITY POLYETHYLENE)
ග්‍රොසරි බෑග්ස්, බොහෝ ප්ලාස්ටික් ආවරණ සහ කසල බැග්ස් නිපදවනුයේ මෙම වර්ගයේ ප්ලාස්ටික් වලිනි. තුනී ය. නම්‍යශීලී ය. මෙම වර්ගයේ ප්ලාස්ටික් ආරක්ශාකාරීය. නැවත භාවිතා කළ හැකි අයුරින් කටයුතු කිරීම පරිසරයට ඉතාමත් හිතකරය.

5. PP (POLYPROPYLENE)
යෝගට් සහ අයිස් ක‍්‍රීම් කෝප්ප, බීම බට ආදියෙහි අන්තර්ගත වේ. නම්‍යශීලීය. මෙයද ආරක්ශාකාරී ප්ලාස්ටික් වර්ගයකි.

6.  PS (POLYSTYRENE)

ප්ලාස්ටික් කෝපි කප්, බන්දේසි, පාරාන්ධ හැදි සහ ගෑරුප්පු නිපදවා ඇත්තේ මෙම වර්ගයේ ප්ලාස්ටික් වලිනි. සීමා කළ යුත්තේ ඇයි?

මේවා ක්ෂය වී ස්ටයරීන් නිදහස් වන අතර එය ප‍්‍රබල ස්නායු විශ ද‍්‍රව්‍යයකි.

7.  OTHER ( POLYCARBONATE, BIOPLASTIC AND ACRYLIC) 
මේවාද බොහෝ විට සෞඛ්‍යයට ඉතා අහිතකර වෙනවා. ඊස්ට‍්‍රජන් ස‍්‍රාවයට අහිතකර බලපෑම් ඇති කළ් හැකිය.

මතක තබා ගත යුත්තේ කුමන වර්ගයක ප්ලාස්ටික් භාවිතා කළද ඒවා රත් කිරීම සහ විවිධ ස්ථානයන්ට බැහැර කිරීම නොකළ යුතුය.
මෙම වටිනා ලිපිය මිතුරන්ටත් බැලීමට පහතින් Share කරන්න.

මේ ආහාර කවදාවත් දෙවරක් රත් කරන්න එපා විෂ වෙන්න පුළුවන්

බොහෝ විට බොහෝ දෙනා පහසුව සදහා සිදු කරන දෙයක් තමයි වරක් පිසින ලද ආහාර නැවත වරක් රත් කර භාවිතයට ගැනීම. නමුත් මෙහි යම් ආකාරයක පහසුවක් තිබෙනවා වගේම එමගින් ඔබ කිසියම් ආකාරයක හානියක්ද සිදු කරගන්නා බව නවතම පර්යේෂණ මගින් තහවුරු කරගෙන තිබෙනවා. මෙය සෑම ආහාරයක් සදහාම වලංගු වන්නේ නැහැ.

ඒත් ඇතැම් ආහාර වැඩි පුර රත් කිරීමේදී විශ සහිත සංයෝග නිපදවීම නිසා මෙලෙස හානි වන බව තමයි විද්‍යාඥයන් පවසන්නේ. කොච්චර විෂ වෙනවාද කියනවා නම් මරණයට පවා පත් වෙන්න පුළුවන්.

මේ ආහාර මොනවාද ඒවා පිසින්නේ කොහොමද කියලා සම්පූර්ණ විස්තරයක් මෙතනින් බලන්න පුළුවන්. ඒ වගේම නොහිමි ලෝකය අපිව Subscribe  කරන්නත් අමතක කරන්න එපා.